Thursday, April 22, 2010

Widgets

කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දැන ගන්න, සාකච්ඡා කරන්න

.

ඔන්න ඔයාලට කොළඹ කොටස් වෙළඳපළ ගැන දැන ගන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න හොද අවස්ථාවක් ඇවිල්ල. ඒ වෙනුවෙන් Forum එකක් විවෘත කරල තියෙනව ඔයාල වෙනුවෙන්ම. ගිහිල්ල බලන්න, ඔයලගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. 
ඒ ගැන දන්න කියන අය එක්ක සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.
එන්න එකතු වෙන්න...
මෙන්න ලින්ක් එක.


0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.