Saturday, March 6, 2010

Widgets

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි



ඔයාල දන්නව ඇතිනෙ මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවියට LKServers මගින් දීපු Promotion එක ලැබුන කියල. ඒකට එයාලට  ආපහු ස්තුති කරන්න ඕනෙ.
ඔයාලගෙන් ඒක සම්බන්ධයෙන් අදහස් ටිකක් ගන්න හිතුව.
පොඩ්ඩක් මෙතනට ගිහිල්ල ඔයාලගෙ අදහස් පළ කරනවද? 
ඔයාලට හොඳ සේවයක් දෙන්න, ඔයාලගෙ අදහස් ඉතාම වැදගත් මේකට. 


http://photography-sinhalen.blogspot.com/2010/03/photography.html

2 comments:

  1. ෙමය ඉතාමත්ම සාර්ථක වැඩක්. මම ඔබට සුබ පතනවා. ඒ් වෙග්ම ඔබ කැමැත්තක් දක්වනවානම් මාධ්‍ය ඡායාරෑප කලාව පිළිබද ලියන්න මට යම් පමණක හැකියාවක් තිෙයනවා.

    ReplyDelete
  2. ස්තුතියි ඔබට. මම ඔබව මතක තබා ගන්නන්. මූලික වැඩ ටික ඉවර වෙච්ච ගමන් මම ඔබව සම්බන්ධ කරගන්නම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.