මේවායින් අඩවි තියෙනව, අන්තර්ජාලයට ලොකු බලපෑම් කරපු, මේ එහෙම අඩවි කිහිපයක්. මේවායින් සමහර ඒව නම් ශ්‍රී ලාංකික අපිට එතරම් හුරු නෑ, නමුත් මුළු ලෝකය සලකලයි මේ අඩවි ටික තෝරාගෙන තියෙන්නෙ.
1. Wikipedia
අපි තොරතුරු හොයන ක්‍රමේ වෙනස් කළා.
2. Amazon.Com
අපි මිලට ගන්නා හැටි වෙනස් කලා.
3. Hotmail
අපි ඊ මේල් පාවිච්චි කරන හැටි වෙනස් කළා.
අපි මිතුරන් හා සම්බන්ධ් වන හැටි වෙනස් කළා.
අපි කියනව හැටි වෙනස් කලා.
අපි පණිවිඩ හුවමාරු කරගනා ආකාරය වෙනස් කලා.
අපි සිංදු හොයන හැටි වෙනස් කලා.
ඉතිරි අඩවි ටික ඊලඟ ලිපියට.
cool.it is better to give a brief discription os each website as well
ReplyDeleteapi love karana heti wenas kale mona web 1 da????
ReplyDelete@Yasela: liyයන්න තිබ්බ, මට කම්මැලි හිතුන. ඊලඟ එකේ ලියන්නම්.
ReplyDelete@indi: එකනම් දන්නෙ නෑ. :D හැබැයි කට්ටිය ෆේස් බුක් එකෙන් නම් කෙල්ලො කොල්ලො සෙට් කරගත්ත.
පොඩි ප්‍රශ්නයක්.. Hotmail අපි ඊමේල් යවන හැටි වෙනස් කලේ කොහොමද..?
ReplyDeleteඅපිට සාපේක්ෂව නම් මොකුත් උනේ නෑ, නමුත් මම හිතන්නෙ ලෝකයේ හුඟ දෙනෙක් hotmail තමා පාවිච්චි කරන්නෙ තමුන්ගෙ ඊ මේල් එක විදිහට. අනික හොට් මේල් මුලින්ම ආපු ඊමේල් සේවයක් නේද?
ReplyDelete@ Uditha: Hotmail was one of the first web based email services and it was free. Before hotmail people has to pay for an ISP for email.
ReplyDeleteවැදගත් තොරතුරු ටිකක් :)
ReplyDelete