Sunday, March 28, 2010

Widgets

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 1








අන්තර්ජාලය තුළ වෙබ් අඩවි මිලියන ගානක් තියෙනව, සමහර ඒව එක වගේ සමහර ඒව තමුන්ටම ආවේණිකයි. 
මේවායින් අඩවි තියෙනව, අන්තර්ජාලයට ලොකු බලපෑම් කරපු, මේ එහෙම අඩවි කිහිපයක්. මේවායින් සමහර ඒව නම් ශ්‍රී ලාංකික අපිට එතරම් හුරු නෑ, නමුත් මුළු ලෝකය සලකලයි මේ අඩවි ටික තෝරාගෙන තියෙන්නෙ.

1. Wikipedia

අපි තොරතුරු හොයන ක්‍රමේ වෙනස් කළා.







2. Amazon.Com

අපි මිලට ගන්නා හැටි වෙනස් කලා.

3. Hotmail

අපි ඊ මේල් පාවිච්චි කරන හැටි වෙනස් කළා.



අපි මිතුරන් හා සම්බන්ධ් වන හැටි වෙනස් කළා.

අපි කියනව හැටි වෙනස් කලා.

අපි පණිවිඩ හුවමාරු කරගනා ආකාරය වෙනස් කලා.

අපි සිංදු හොයන හැටි වෙනස් කලා.

ඉතිරි අඩවි ටික ඊලඟ ලිපියට.

7 comments:

  1. cool.it is better to give a brief discription os each website as well

    ReplyDelete
  2. api love karana heti wenas kale mona web 1 da????

    ReplyDelete
  3. @Yasela: liyයන්න තිබ්බ, මට කම්මැලි හිතුන. ඊලඟ එකේ ලියන්නම්.

    @indi: එකනම් දන්නෙ නෑ. :D හැබැයි කට්ටිය ෆේස් බුක් එකෙන් නම් කෙල්ලො කොල්ලො සෙට් කරගත්ත.

    ReplyDelete
  4. පොඩි ප්‍රශ්නයක්.. Hotmail අපි ඊමේල් යවන හැටි වෙනස් කලේ කොහොමද..?

    ReplyDelete
  5. අපිට සාපේක්ෂව නම් මොකුත් උනේ නෑ, නමුත් මම හිතන්නෙ ලෝකයේ හුඟ දෙනෙක් hotmail තමා පාවිච්චි කරන්නෙ තමුන්ගෙ ඊ මේල් එක විදිහට. අනික හොට් මේල් මුලින්ම ආපු ඊමේල් සේවයක් නේද?

    ReplyDelete
  6. @ Uditha: Hotmail was one of the first web based email services and it was free. Before hotmail people has to pay for an ISP for email.

    ReplyDelete
  7. වැදගත් තොරතුරු ටිකක් :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.