Monday, March 29, 2010

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 2

8. Appleවෙබ් අඩවි වල සරළත්වය පෙන්නල දුන්න. වෙබ් අඩවි කිව්වම අපි වැඩිපුරම දකින්නෙ තොරතුරු වලින් පිරිච්ච ඒවනෙ. නමුත් ඇපල්ලගෙ වෙබ් අඩවි හරිම සරළයි. ඇපල් සමාගම ගැන කියන්නෙ ඕනෙ නෑ නෙ. ලෝකෙ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ආයතනයක්. 9. YouTubeඅපි රසවිඳිනාඅකාරය වෙනස් කළා. Youtube කියන්නෙ ලෝකෙ තියෙන විශාලම video sharing වෙබ් අඩවිය. 10. Craigslistලුහුඩු දැන්වීම් පල කරන හැටි වෙනස් කලා. ඉතාම සරළව හා සිත් ඇදගන්නා විදිහට මෙම අඩවියේ ලුහුඩු දැන්වීම් පළ...

Sunday, March 28, 2010

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 1

අන්තර්ජාලය තුළ වෙබ් අඩවි මිලියන ගානක් තියෙනව, සමහර ඒව එක වගේ සමහර ඒව තමුන්ටම ආවේණිකයි.  මේවායින් අඩවි තියෙනව, අන්තර්ජාලයට ලොකු බලපෑම් කරපු, මේ එහෙම අඩවි කිහිපයක්. මේවායින් සමහර ඒව නම් ශ්‍රී ලාංකික අපිට එතරම් හුරු නෑ, නමුත් මුළු ලෝකය සලකලයි මේ අඩවි ටික තෝරාගෙන තියෙන්නෙ. 1. Wikipediaඅපි තොරතුරු හොයන ක්‍රමේ වෙනස් කළා. 2. Amazon.Comඅපි මිලට ගන්නා හැටි වෙනස් කලා. 3. Hotmailඅපි ඊ මේල් පාවිච්චි කරන හැටි වෙනස් කළා. 4. Facebookඅපි...

Saturday, March 27, 2010

Google, MicroSoft හා Twitter

මේක තවත් පුංචී ගේමක්, ගේමක් කිව්වට දෙපිලක් අතර තියෙන තරඟයක්.ඔයාල දන්නවනෙ, ගොඩක් අය micro blogging වලට පාවිච්චි කරන්නෙ ට්විටරය කියල. ඊළඟට තව දෙයක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් දෙගොල්ලොත් ලොකු තරඟයක ඉන්නෙ කියලත් දන්නවනෙ? (competition in the enterprise application space) දැන් එයාල අලුත්ම තරඟයක් පටන් අරගෙන, Internal Micro Blogging. හිතන්නකො ට්විටරය, මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් පාවිච්චි වෙන වගේ දෙයක් කියල. ගූගල් Buzz කියන්නෙ හරියටම...

Sunday, March 21, 2010

Facebook, FarmVille සහ Bing

ඔය උඩ මාතෘකාවෙ තියෙන 3 නොදන්න කෙනෙක් නෑ මම හිතන්නෙ. කවුරු හරි ඉන්නව නම් නොදැන ඉන්න වටින එකම එක farmVille, ඒත් එක අහල නැති වෙන්නත් බෑ.හරි හරි, දැන් මේ තුන අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද??? facebook හා farmville අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද කියල නම් දන්නවනෙ. ඒත් බිං රිංගුවෙ කොහෙන්ද?මෙතන තියෙන කතාව ලේසි පාසු කතාවක් නෙමෙයි. පට්ටම Marketing strategy එකක්. ඉගෙන ගන්න වටිනව, බිං ලගෙන්. එයාල තේරුම් ගත්ත, Social Networking කියන එකේ තියෙන වෙළඳ වටිනාකම,...

Saturday, March 20, 2010

කාලෙකට පස්සේ

මේ පැත්තෙ මම දැන් ටිකක් එනව අඩුයි, මොකද දැන් මගෙ "Photography සිංහලෙන්" අඩවියේ වැඩම තමා. පෙරෙයිද ඒකට තව බ්ලොග් අඩවියක් හැදුව ඒකට අදාල පුවත් හා නිවේදන පළ කරන්න. මේකට ගිහිල්ල ඔයාලට රූසර අඩවියට අදාල නිවේදන බලා ගන්න පුළුවන්.කිහිප දෙනෙක්ම මට කිව්ව PhotoBlog Sindicator එකක් හදන්න කියල, මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. කාලිංග සහෝදරයට  මේල් එකක් යැව්ව ගිය සතියෙ, තාම ආරංචියක් නෑ. ලාංකීය සිතිවිලි කට්ටියට ඊයෙ එකක් යැව්ව. දැන් මේ ඒකට අදාල කෙනෙක් එක්ක චැට් කර කර හිටියෙ. නමුත් ඉතින් ඒකට ඕනෙ කරන වෙබ් අවකාශ එහෙම මට නෑ, :( ඒකටත් මොකක් හරි කරන්න වෙනව. බලමුකෝ. තව...

Sunday, March 14, 2010

ඔයාලගෙ වෙබ් අඩවියට ChatBot එකක්

ඔයාල සමහරු ඔයාලගෙ වෙබ් අඩවි වලට tool bar එකක් දාල, චැට් කරන්නත් පහසුකම් හදල දීල තියෙනව මම දැකල තියෙනව. මමත් එක පාරක් එහෙම එකක් ගැන කිව්ව. මේ කියන්න හදන්නෙත් එහෙම එකක් ගැනමයි, නමුත් මේක චැට් සඳහා විතරයි. මේක පාවිච්චි කරන්න පුළුවන්, ඔයාලගෙ වෙබ් අඩවියට එන අය සමඟ අදහස් හුවමාරු කරගන්න. Agentsල කිහිප දෙනෙක් දාල, එයාල ඔන්ලයින් ඉන්නව නම්, එයාල එක්ක ඔයාගෙ අඩවියට එන අයට චැට් කරන්න, ප්‍රශ්න අහන්න, වගේ දේවල් කරන්න පුළුවන්. කවුරුත් ඔන්ලයින් නැත්තම් offline...

Saturday, March 13, 2010

Phography සිංහලෙන් බ්ලොග් අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.

"Phography සිංහලෙන්" බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙ...

මොනව ලියන්නද මොනව කරන්නද...

අනේ ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ නෙ. වෙබ් සයිට්ස් ටිකක් ගැන නම් ලිව්වැකි, ඒත් ඒක අළුත් දෙයක් නෙමෙයිනෙ. තව මෛත්‍රී හාමුදුරුවන්ගෙ කතාවක්? එක දිගටම එහෙම ලියන එකත් හරි නෑ නෙ.ලියන්න දේවල් හිතෙන්නෙත් නෑ.ඒ අස්සෙ තාම මගෙ අලූත් තැන Photography සිංහලෙන් එක හරියකට සෙට් කරගන්න බැයි උනා. පොඩි පොඩි අවුල් කිහිපයක් තියෙනව. ගෲප් එකට පෝස්ට් එකක් දැම්ම, බලමු උදව්වක් ලැබෙයිද කියල. ඒකෙ තීම් එකත් එච්චර හරි නෑ කියල කිහිප දෙනෙක් කිව්ව, තීම්ස් 150 විතර බලල තමා ඕක තෝර ගත්තෙ. වෙන එකක් දාන්න වෙයි වගේ, නැත්තම් මමම එකක් හදනව.එක ප්‍රශ්නයක් ටිකක් විසඳගත්ත. (මේ ලිපිය පබ්ලිශ් කරල...

Tuesday, March 9, 2010

මම දන්න තාපදායකම ප්‍රතික්‍රියාව

බ්ලොග් එකක තිබ්බ, පොටෑසියම් ප'මැංගනේට් සහ මැන්ගනීස් ඩයොක්සයිඩ් ගැන කියල ලිපියක්. මමත් ගිහින් බැලුව, කෝ මේ වෙන කතාවක්නෙ එතන තිබ්බෙ.ඉතින් ඕකත් එක්ක මටත් දෙයක් මතක් උනා, ඒ ලෙවල් කරන කාලෙ ඉගෙන ගත්තු දෙයක් ගැන.මේක තමා මම ඉගෙන ගත්තු තාපදායකම ප්‍රතික්‍රියාව. (විද්‍යා විෂයන් නොකරපු අයට; තාපදායක ප්‍රතික්‍රියා වනාහී, රසායන ප්‍රතික්‍රියාව සිදුවන විට ශක්තිය පිට කරමින් තාපයක් නිකුත් කරන ප්‍රතික්‍රියාවන්ය.)පොටෑසියම් ප'මැංගනේට් + ග්ලිසරීන්ට්‍රයි කරල බලන්න. මේ දෙකම සුළු මුදලකට ෆාමසියකින් ගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. ටිකක් අනතුරු දායක ප්‍රතික්‍රියාවක්.මගෙත්...

Sunday, March 7, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සෘද්ධි තෛලය - දෙවන කොටස

මතකයිනෙ එදා අවසන් වෙච්ච තැන? කියෙව්වෙ නැත්තම් මෙතනින් කියවන්න. කොහෙවත් නැති බෙහෙත් වට්ටෝරුවක් ගේන්න කියල ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ව යවනව. අද එතැන් සිට.... අර කතාව අහපු යකැදුරා පුදුමෙන් පුදුමෙට පත් වෙනව. මෙතරම් වටිනා බලගතු වට්ටෝරුවක් මෙතරම් අනාරක්ෂිතව තිබීම, ඒ විතරක් නම් මදැයි, නන්නාඳුනන තමුන්ට ඒක දෙන්න ලෑස්ති වීම. මෙහෙම කල්පනා කරපු යකැදුරාට, හිතේ තිබ්බ තරහ නැති වෙලා හාමුදුරුවො ගැන කරුණාවක් ඇති වෙනව.  රාහුල හාමුදුරුවොත් පොත හොයනව වගේ...

Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි

ඔයාල දන්නව ඇතිනෙ මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවියට LKServers මගින් දීපු Promotion එක ලැබුන කියල. ඒකට එයාලට  ආපහු ස්තුති කරන්න ඕනෙ.ඔයාලගෙන් ඒක සම්බන්ධයෙන් අදහස් ටිකක් ගන්න හිතුව.පොඩ්ඩක් මෙතනට ගිහිල්ල ඔයාලගෙ අදහස් පළ කරනවද? ඔයාලට හොඳ සේවයක් දෙන්න, ඔයාලගෙ අදහස් ඉතාම වැදගත් මේකට. http://photography-sinhalen.blogspot.com/2010/03/photography.h...

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සෘද්ධි තෛලය

අහසින් යන්න කැමති කට්ටිය ඉන්නවද? මම හිතන්නෙ හැමෝම කැමති ඇති අහසින් යන්න. ප්‍රවාහන වියදම් වලටත් හොඳ විසඳුමක්නෙ. නේද? ඔන්න ඉතින් මේක මේ තෙල හදන එක ගැන කියල දෙන එකක් නම් නෙමෙයි, මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ තවත් ජනප්‍රවාදයක්. මතකයිනෙ මම මීට ඉස්සෙල්ලත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතා කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම, ජම්මෙද, පුරුද්දද?) හරි හරි, දැන් එහෙනම් කතාව පටන් ගමුකො. විදාගම මෛත්‍රී නායක හාමුදුරුවන්ගේ හා ශ්‍රී...

Friday, March 5, 2010

Photography සිංහලෙන් පදිංචිය වෙනස් කරන්නයි ලෑස්තිය

LKServers එකේ Promotion එකට පින් සිද්ද වෙන්න මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය, www.roosara.info කියන තැනට පදිංචිය වෙනස් කරනව. තාම මම එතන වැඩ කටයුතු ඉවර නෑ. (අදනෙ ගෙදර ආවෙ, ඉතින් අද ඉඳන් තමා ඒකෙ වැඩ ටික හරිගස්සල එතන පදිංචියට සුදුසු තත්වයට පත් කරගන්න වෙන්නෙ.)පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ගොඩ දාගන්න බැරි වෙච්ච, ඒව ටික ගොඩ දාගෙන ඉන්න ඕනෙ මුලින්ම.  (එයාල අහල තිබ්බනෙ wordpress දාල ඕනෙද කියල, මම එපා කියල කිව්වෙ, නමුත් එයාල දාලමනෙ දුන්නෙ.)ලොකුම ප්‍රශ්නෙ තමයි මට තීම් එකක් දාන්න බෑ. තීම් එකක් අප්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම කතාවක් කියනව./home/roosara/public_html/wp-content/uploads/2010/03...