Thursday, September 3, 2009

Widgets

Photography බ්ලොග් එකේ formatting ප්‍රශ්නයක්



ඔයාල මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක ගැන දන්නවනෙ.
http://photography-sinhalen.blogspot.com/
මට ඒකෙ ලිපි ලියනකොට එන ලොකුම ප්‍රශ්නයක් තමයි, මගෙ ලිපි වල formatting අවුල් යන එක. එඩිටර් එකේදි ලස්සනට හදල, පළ කලාම formatting අවුල් ගිහින්, බලන්නකො මගෙ අලුත්ම පෝස්ට් එක, ඒකෙ මේ අවුල ලොකුවට තියෙනව. 
http://photography-sinhalen.blogspot.com/2009/09/basic-camera-modes.html
මේක මට මගෙ පරිගණකය හරහා විතරක් එන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. ඒත් මම හිතන්නේ නම් ඒ අවුල හැමෝටම පේනව ඇති කියල.
පොඩ්ඩක් බලල කියන්නකෝ.

1 comment:

  1. Windows Live Writer bhawitha karanna.
    http://windowslivewriter.spaces.live.com/

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.