Thursday, September 17, 2009

Widgets

කොටස් වෙළඳපළ සමඟ වැඩ කරන්න කොටස් තැරැව් කරුවෙක් තෝරා ගන්න.






කවුද මේ තැරැව් කරුවෙක් කියන්නෙ?
ඉස්සෙල්ලත් කිව්වනෙ, තැරැව් කරුවෙක් (Broker firm) කියන්නෙ ඔබත් කොටස් වෙළඳපළත් අතර සිදුවන ගනු දෙනු හැසිරවීම සඳහා හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් පාලනය කරන අතරමැදියෙක්.



එයාල මොකද කරන්නෙ?
මුල ලිපියෙත් කිව්ව එයාල කරනවැඩ. ප්‍රධන වශයෙන්, CDS ගිණුම් ඇරඹීම, ගනුදෙනුකරුවන් සඳහා උපදෙස් ලබා දීම, එම ගනුදෙනු සිදු කිරීම, ඊට අදාල වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම තමයි ප්‍රධන වශයෙන් සිදුකරන්නෙ.
ඊට අමතරව කොටස් වෙළඳපළ පිලිබඳව සමීක්ෂණ සිදු කිරීමත් කරනව. තව වැඩ තියෙනව, ඒව එච්චර වැදගත් වෙන්නෙ නෑ අපිට.


එයාල අපිට වැඩ කරනවට එයාලට මොකද්ද වෙන ලාභය?
එයාලට ඒකෙන් ලැබෙන එකම දේ තමයි, අපි මිලට ගැනීමක් / විකිණීමක් සිදු කළහොත් එයින් ලැබෙන බ්‍රෝකර් ගාස්තුව. එය අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 0.1% ප්‍රමාණයක්. (මේක අර ඉස්සෙල්ල කිව්ව 1.425% තුළ ඇතුළත්)


ලංකාවෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ තැරැව්කාර සමාගම් 20ක් තිබෙනව. මේ තියෙන්නෙ ඒව. ඔබට මේවයින් ඕනෙම එකක් තොඅර ගන්න පුලුවන්. හැමෝම එක වගේ තමයි. 


Acuity Stock Brokers Pvt LTd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9
Email: sales@dfccstockbroker.com


Asha Phillip Securities Ltd
Level 4, ‘Millennium House’, 46/58, Navam Mw., Colombo 2.
Phone: 2429100
Fax: 2429199
Email: apsl@ashaphillip.net


Asia Securities (Pvt) Ltd
Level 21, West Tower, World Trade Centre, Colombo 1.
Phone: 2423905, 5320000
Fax: 2336018
Email: enquiry@asiacapital.lk


Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
‘Bartleet House’, 65, Braybrooke Place, Colombo 2.
Phone: 5220200
Fax: 2434985
Email: info@bartleetstock.com


Ceylinco Stockbrokers (Pvt) Ltd
Level 9, Ceylinco House, 69, Janadhipathi Mw., Colombo 1.
Phone: 4714300, 4714388-9, 0777891871, 0777896064
Fax: 2387228
Email: csblcmb@slt.lk


CT Smith Stockbrokers (Pvt) Ltd
4-14, Majestic City, 10, Station Road, Colombo 4.
Phone: 2552290-4
Fax: 2552289
Email: ctssales@sltnet.lk


DP Global Securities (Pvt) Ltd
3rd Floor, Forbes & Walkers Building, 46/58, Nawam Mawatha Colombo 02.
Phone: 4700111, 2307366
Fax: 4700112, 2307365
Email: colombo.dpglobal@dpmcfs.com


HNB Stockbrokers (Pvt) Ltd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9
Email: hnb@hnbstock.com


J B Securities (Pvt) Ltd
150, St. Joseph Street, Colombo 14.
Phone: 2490900, 0772490900, 0772490901
Fax: 2430070, 2446085
Email: jbs@jb.lk


John Keells Stockbrokers (Pvt) Ltd
130, Glennie Street, Colombo 2.
Phone: 2326003, 2338066-7, 2342066-7, 2446694-5, 2439047-8,
4710721-4
Fax: 2342068, 2326863
Email: jkstock@keells.com


Lanka Securities (Pvt) Ltd
228/2, Galle Road, Colombo 04.
Phone: 4706757, 2554942
Fax: 4706767
Email: lankasec@sltnet.lk


Lanka Orix Securities (Pvt) Ltd
42, Sir Mohamed Macan Markar Mw., Colombo 3.
Phone: 5335225
Fax: 5365725
Email: register@lankaorixsecurities.com


NDBS Stockbrokers (Pvt) Ltd
5th Floor, NDB Building, 40, Navam Mw., Colombo 2.
Phone: 2314170-8
Fax: 2314180
Email: mail@ndbs.lk


S C Securities (Pvt) Ltd
2nd Floor, 55, D R Wijewardene Mw., Colombo 10.
Phone: 4711000
Fax: 2394405
Email: cscres@sltnet.lk


Somerville Stockbrokers (Pvt) Ltd
137, Vauxhall Street, Colombo 2.
Phone: 2329201-5, 2332827, 2338292-3
Fax: 2338291
Email: ssb@sri.lanka.net


Trading Members (Debt and Equity)
Amana Securities Ltd.
532/4 F, Srikotha Lane, Galle Road,
Colombo 3.
Phone: 2506101-4,
Fax: 2506105


Capital Alliance Securities (PVT) LTD
Level 5, Millennium House, 46/58, Nawam Mw., Colombo 02.
Phone: 2317777
Fax. 2317788


First Capital Equities (Pvt) Ltd.
32nd Floor, East Tower,
World Trade Centre, Echelon Square, Colombo 1.
TPhone: 5884400 Fax: 5884401


SMB Securities (Pvt) Ltd
Landmark Building, 385, Galle Road, Colombo 03.
Phone: 5539593
Fax: 2301798
E-mail: smbsecurities@gmail.com


Taprobane Securities (Pvt) Ltd
10, Gothami Road, Colombo 08.
Phone: 5328100 Fax: 5328109
E-mail: janaka@tap.eureka.lk, dayan@tap.eureka.lk


ඔයාලට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම් කරන්න ඕනෙනෙ නම්, මේ හැම එකක්ම හරියන්නෙ නෑ, එම පහසුකම සපයන්නෙ දැනට මෙන්න මේ සමාගම් 7 විතරයි.
ඒ කිව්වෙ CDAX මෘදුකාංගය භාවිතයෙන් කොටස් වෙළඳපළ වැඩ කරන්න කැමති නම්.

ඔබට වෙනත් ප්‍රශ්න තිබෙනව නම් කෙලින්ම කොළඹ කොටස් නිකුතුව අමතන්න පුළුවන්. මෙන්න එයාලගෙ විස්තර. ඔබට එතනට ගියොත් කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳ සියළු විස්තර දැන ගන්න පුළුවන්.

COLOMBO STOCK EXCHANGE

Level 4, West Block,
World Trade Centre, Echelon Square,
Colombo 1, Sri Lanka.
Phone: 94-11-2446581(Hunting)
Fax: 94-11-2445279
E-mail: info@cse.lk
Web: www.cse.lk


කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.
1. කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)

8 comments:

  1. මම නම් ඉතින් මාධවගේ මග පෙන්වීම යටතේ තැරැව්කරුවෙක් තෝර ගත්තනේ. ස්තුතිය මග පෙන්වීමට.

    CDAX මෘදුකාංගය ලබා ගන්න තැන මාධවට කියන්න අමතක වුනාද? නැත්තම් මම දැක්කේ නැද්ද? හරි හරි කෙසේ වෙතත් මෙන්න වෙබ් අඩවිය.

    www.cdax.lk

    මෙතනින් මෘදුකාංගය ලබා ගන්න පුළුවන් වගේම ඒක ගැන හොඳ Demo එකකුත් බලා ගන්න පුළුවන්.

    ReplyDelete
  2. මමත් ඉතින් වැඩේට බහින්න ඉන්නෙ.මාධව තමා ඉතින් මටත් ගිනුමක් හදන්න කියුවෙ. කරලා බලමු. :)

    ReplyDelete
  3. @ Kasun (කසුන්):
    මම ඒ ගැන මේ ලිපියෙ කියල නෑ තමා. මොකද මගෙ ඊළඟ ලිපිය CDAX ගැනයි ලියන්නෙ. ඒකෙ ඒ ගැන වැඩි විස්තර ලියනව.

    ReplyDelete
  4. මේ විස්තර ගොඩක් වටිනවා. දිගටම ලියන්න..

    ReplyDelete
  5. මේ ලිපි එකිනෙක සම්බන්ධ නිසා හැම ලිපියක් ඇතුලෙම කලින් කොටස් වලට link දාන්න. ලිපි 1,2,3... කියල නම් කරන්න.

    වැඩේනම් ‍බොහෝම ව‍ටිනව..!

    ReplyDelete
  6. @ Ravin Perera: අදහස හොඳයි. මගෙ ඊළඟ ලිපි වලට නම් මම එහෙම දාල තියෙන්නෙ. මේවට දාන්න බැරි උනා. මතක් කිරීම වෙනුවෙන් ස්තුතිය. පරණ ඒවටත් දාන්නම්.

    ReplyDelete
  7. Mate,

    Could you please tell me what is the best Broker firm according to your experience.

    ReplyDelete
  8. Actually I only have experiences with Asha Phillips, JBS, and bartleet. I can recommend all those 3 as best stock brokers.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.