Saturday, December 21, 2013

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල් ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා. අදාලත්වය ප්‍රසිද්ධිය ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද? ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි. අදාලත්වය...

Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ? දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය.  මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින්...

Wednesday, November 20, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 4 - අනාගතය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද? ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1 ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන් ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන් ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය ඉස්සෙල්ල...

Sunday, November 10, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද? ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1 ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන් ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන් ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ හැකියාවන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද...

Monday, November 4, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද? ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1 ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන් ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ කැමැත්තන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාලගෙ හැකියාවන් අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය.  1....

Saturday, November 2, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.  ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද? ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1 හරි. අපි අද ලිපියෙන් හඳුනාගැනීම ගැන තව දුරටත් කතා කරමු. හඳුනාගැනීම කරන ආකාර 4ක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න. 2. ඔබගේ හැකියාවන් ගැන සළකන්න. 3. ඔබගේ වර්තමාන තත්වය ගැන සළකන්න. 4. ඔබගේ අනාගතය ගැන සළකන්න. ඉතින් අංක එකෙන් පටන් ගනිමු.  1....

Saturday, October 26, 2013

නොසළකා හැරිය යුතු, බ්ලොග් ලිවීම සම්බන්ධ උපදෙස්

අන්තර්ජාලය දැන් බ්ලොග්කරුවන්ගෙන් පිරිල තියෙනව. සිංහල බ්ලොග් ලියන්නොත් දහස් ගණනක් දැන් ඉන්නවනෙ. ඔයාලත් බ්ලොග් ලියනවනෙ නේද?  සමහර බ්ලොග් වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නව. විවිධ දේවල් ඉගෙනගන්නව, අපේ වැඩ කරගන්න පහසු ක්‍රම හොයාගන්නව, සමහර බ්ලොග් වලින් විවිධාකාරයේ උපදෙස් ලබා දෙනව. උදාහරණයක් විදිහට බ්ලොග් ලිවීම සඳහා. මම මේ කියන්නෙත් ඒ වගේ එකක්නෙ.  ඉතින් සමහර උපදෙස් වැදගත්, නමුත් සමහර උපදෙස් තිබෙනවා නොසළකා හරින්න ඕනෙ, ඒ කියන්නෙ ඒ උපදෙස් නම් හොඳ...

Thursday, October 17, 2013

ඇයි අපි බ්ලොග් ලියන්නෙ??? නවත්තන්න හිතෙනවද?

හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :( ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද. නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ. ඇයි අපි බ්ලොග් ලියන්නෙ?  ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව. මෙන්න උත්තර. 1. අපි අලුත්ම දෙයක් තමයි...

Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ. ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ.  2011 ප්‍රදර්ශනේ බලන්න යන්න ඉස්සෙල්ල ලිව්ව එක ගිහිල්ල ඇවිල්ල ලිව්ව එක 2012 යන්න ඉස්සෙල්ල ලිව්ව එක ගිහිල්ල ඇවිල්ල ලිව්ව එක මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට. මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත්...

Sunday, July 7, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 2

හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද? දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද? නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද? කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද? කැමැත්තෙන්...

Monday, July 1, 2013

උපන්දිනේ

පහුගිය අවුරුද්දටම වැදගත් ලිපි දෙක තුනකට වඩා ලියන්න බැරි උනු නිසා මම සද්ද නැතිව හිටියෙ. නමුත් ඊයෙ පෙරේද ඉඳල ආපහු වැදගත් දෙයක් ලියන්න පටන් ගත්තු නිසා මේක කියන්න හිතුන. ගිය 28 වෙනිදට, ඒ කියන්නෙ 2013 ජුනි 28 වෙනිදට මගෙ මේ සිංහල බ්ලොග් එකට අවුරුදු 4ක් සපිරුනා. ඉතින් එහෙනම්, යළිත් ප්‍රයෝජනවත් ලිපි පෙළක් එක්ක හමුවෙමු....

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ.  කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්.  යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්, එම විෂය පරාසයට දක්වන කැමැත්ත කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක් දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම් විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක් රූපවාහිනී...

Saturday, June 29, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

"ආරම්භය"   "පුතා ලොකු උනාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?" නැත්තම්, "දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති?" කියල පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔහු / ඇය දෙන පිළිතුර කුමක්ද?  "මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ",  "මම ඩොක්ටර් කෙනෙක් වෙනව",  "මම ටීචර් කෙනෙක් වෙන්නයි කැමති",  "මම පයිලට් කෙනෙක් වෙනව"  කියල තමයි අපිට බහුලව ඇහෙන්නෙ.  ඒක ඒ දරුවන්ගෙ හීනය.  නමුත් ඇත්තටම ඒක ඒ දරුවගෙ හීනයමද?  දන්නෙ අහල තියෙන්නෙ ඒ රැකියාවන්...

Monday, June 17, 2013

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

හුඟ කාලෙකින් ආවෙ බ්ලොග් එක ලියන්න. ලියන්න තියෙන කම්මැලි කමටත් වඩා ලියන්න හරි හමන් මාතෘකාවක් හිතට ආවෙ නෑ. ටිකක් හිත හිත ඉන්නකොට, තාක්ෂණය පැත්ත ටිකක් පැත්තකින් තියල වෙනස් දේවල් ටිකක් ගැන ලියන්න හිතුන. මේ ඒකෙ ආරම්භය. මේ වගේ තවත් ලිපි ටිකක් ඉදිරියේදී ලියවෙයි. මගේ පුද්ගලික අත්දැකීම් සහ, පොත පතින්, වෙබ් අඩවි වලින් කියවා ලබා ගත් දැනුමත් එකතු කරල මේ වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා ටිකක් ඔස්සේ යන්න හිතුව. මේ ඒවායින් පළමුවැන්න. ඉතින් පටන් ගමු.  ඉතින්...