
අපේ බ්ලොග් කියවන්නො හුඟක් අය කාර්යබහුලයි ගොඩක්. බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්න වෙලව හොයාගන්නෙත් සමහරු අමාරුවෙන්.ඉතින් ඔබටත් ඒ අයගේ අවධානය ගන්න තරඟ කරන්න වෙලා.එහෙම නිකම්ම කරන්න බෑනෙ. ඉතින් ඔබට සිද්ධ වෙනව කියවන්නන්ගේ අවධානය දිනාගන්න වැඩ කරන්න. ඒක කරන්න මුලින්ම ඔයා කරන්න ඕනෙ හිත ඇදිල යන, ඇහැ ඇදිල යන මාතෘකාවක් ඔයාගෙ ලිපියට යොදන එකයි.මාතෘකාව තියුණු විය යුතුයි. කියවන්නාට කුතුහලයක් සමඟ ලිපිය මොකද්ද කියල බලන්න හිතෙන එකක් විය යුතුයි.
ඉතින් කොහොමද එහෙම ඒව...