මම ලිව්ව "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත ලබා ගන්න ඇති මගේ පාඨකයින් සමහරෙක්. මගේ ෆීඩ් එකත් එක්ක එකතු වෙලත් ලින්ක් එක ලැබුනෙ දැතිනම් සමාවන්න, දන්නවනෙ මගෙ බ්ලොග් එකේ අවුල් ටිකක් තිබ්බ කියල ඒ කාලෙ.
මෙන්න හැමෝටම අවස්ථාව තියෙනව දැන් ඒ පොත ලබාගන්න, කිසිදු කොන්දේසියක් රහිතව. පොත නොමිලේම ඔබට ලබාගන්න පුළුවන්.
කරන්න තියෙන්නෙ මෙන්න පහත සබැඳිය තුළින් ගොස් අදාල ගොනුව භාගත කරගැනීමයි.
සබැඳිය: http://bit.ly/inctrfcMH
මුරපදය ලෙස පහත මුරපදය භාවිතා කරන්න.
මුරපදය: madhawasinblog
ගොනුව පිළිබඳ විස්තර
ගොනුවේ වර්ගය: WinRAR Achieve (පොත PDF ගොනුවක් ලෙස පවතී.)
ප්‍රමාණය: 1.95 MB
ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පොත ලබාගෙන, කියවා, ඔබගේ අදහස් උදහස්ද මට ලබා දෙන ලෙස. මට එතකොට පුළුවන් පොතේ වැඩි දියුණු කිරීම් කරන්න එහෙම.
මගේ ෆීඩ් එකට එකතු වෙන්න මෙතනින් පුළුවන්.
නියම වැඩක්....ඔන්න අපිත් බා ගන්නවා
ReplyDeleteඔන්න මාධව මමත් මේක බානවෝ..
ReplyDeleteස්තුතියි.
ReplyDeleteකියවල බලල අදහස් කියන්නකො. :)
mamath baganimin pawathinawa kiyawal balalama wisthara kiyannamko....
ReplyDeletegood work.........
මේහේමයි මධව අයියේ. පොතේ කියන්න තරම් අප්ෂට් ඒකක් නැ හොදයි වටිනවා. හැබැයි වෙනත් අඩවි වලට යන්න කියලා "මෙතන කිලික්" කරන්න කියලා තියන තැන් හරිය ඇවිලිලා නෑ.. (සේරම නේමේයි - සමහරක්)ඹයා පොත හොදට අධ්‍යනය කරලා බලන්න....
ReplyDeleteමමත් බ්ලොග් අවකශයට ඒකතු වුණා.... පහල ලින්ක් ඒක දන්නන් ගිහින් බලලා හොදද කියලා කමේන්ට් ඒකක් ඒහේම දලා ඒන්න....
Www.SrilankaICTchat.blog.com
ඹන්න මම අදහසක් ඒවුවා කියවලා බලන්න (Email මර්ගයෙන්)....
ReplyDeletewww.SrilankaICTchat.blog.com
ස්තුතියි. මම ලින්ක් බැලුවෙ නෑ, ස්තුතියි කිව්වට.
ReplyDeleteමම ඔයාගෙ බ්ලොග් එක බැලුව. හොඳ වැඩක්, සුභ පතනවා!!!
මේ E Book එක ඇත්තටම ගොඩක් වටිනව. ගොඩක් ස්තුතියි ඔයාට
ReplyDeleteLokka.........
ReplyDeleteahammbenn sinhala Blog keyawanayea.. dakke mee wagee book ekakk hoya hoya hoya hetiyea/.....
onna machoo mamatt ehnamm ubage Book eka ba gatta (Bagena Print Out Ekakutt da gatta)
thanks
Menna mage Blog eka
http://www.cotbookshop.blogspot.com
@Ruwan: බොහොම ස්තුතියි. ප්‍රයෝජනයක් තිබෙනවා නම් කාට හරි ඒකයි සතුට. :)
ReplyDeleteThanks.Keep it up
ReplyDeleteස්තුතියි මල්ලී. අපටත් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. තවම ඔක්කොම කියෙව්වෙ නෑ...
ReplyDeleteෙම් යක්කු පාස්වර්ඩ් එකක් ඉල්ලනවාෙන..එ් ෙමාකද..???
ReplyDeleteලිපියේ දීල තිබෙන පාස්වර්ඩ් එකම පාවිච්චි කරන්න අංකල්.
ReplyDeleteමේ වන විට ඩවුන්ලෝඩ් 300 පැන ඇත.
ReplyDelete2nd Edition එකක් ලියන්නට හිතේ. :)
නියමයිනේ...මාත් ගන්නවා ඔන්න.
ReplyDeleteගන්න ගන්න. කියවල බලන්න, පුළුවන් ඒව ඇප්ලයි කරන්න.
ReplyDeleteහොඳද කියලත් කියන්නකෝ.
ඔන්න අපිත් බාගත්ත. කියවලා විස්තර කියන්නම් කො. ස්තුතියි........!!
ReplyDeleteඑහෙමයි හාමුදුරුවනේ. ඔබවහන්සේත් කියවල බලන්නකො.
ReplyDeleteබොහොම ස්තුත්යි සහො
ReplyDeleteතැන්කූ අයියේ......ඔන්න කෝඩුකාරයත් මේක බා ගත්තා.
ReplyDeleteතැන්කූ අයියේ......ඔන්න කෝඩුකාරයත් මේක බා ගත්තා.
ReplyDeleteදෙන්නම එහෙනම් කියවල හොද නරක කියමුකො. :)
ReplyDeleteමරැ...මරැ
ReplyDeleteමරැ....මරැ...
ReplyDeleteමරු මමත් බෑවා මගේ බ්ලොග් එකත් බලන්න Remixblo.blogspot.com
ReplyDeletePatta Machan Post eka
ReplyDeleteniyamai.. adunika ayata danuma labaaganna puluwan supirima wadak.
ReplyDelete