Sunday, January 30, 2011

Widgets

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත භාගත කරගන්න

මම ලිව්ව "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත ලබා ගන්න ඇති මගේ පාඨකයින් සමහරෙක්. මගේ ෆීඩ් එකත් එක්ක එකතු වෙලත් ලින්ක් එක ලැබුනෙ දැතිනම් සමාවන්න, දන්නවනෙ මගෙ බ්ලොග් එකේ අවුල් ටිකක් තිබ්බ කියල ඒ කාලෙ.
මෙන්න හැමෝටම අවස්ථාව තියෙනව දැන් ඒ පොත ලබාගන්න, කිසිදු කොන්දේසියක් රහිතව. පොත නොමිලේම ඔබට ලබාගන්න පුළුවන්. 
කරන්න තියෙන්නෙ මෙන්න පහත සබැඳිය තුළින් ගොස් අදාල ගොනුව භාගත කරගැනීමයි.



සබැඳිය: http://bit.ly/inctrfcMH

මුරපදය ලෙස පහත මුරපදය භාවිතා කරන්න.
මුරපදය: madhawasinblog


ගොනුව පිළිබඳ විස්තර

ගොනුවේ වර්ගය: WinRAR Achieve (පොත PDF ගොනුවක් ලෙස පවතී.)
ප්‍රමාණය: 1.95 MB


ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පොත ලබාගෙන, කියවා, ඔබගේ අදහස් උදහස්ද මට ලබා දෙන ලෙස. මට එතකොට පුළුවන් පොතේ වැඩි දියුණු කිරීම් කරන්න එහෙම.



මගේ ෆීඩ් එකට එකතු වෙන්න මෙතනින් පුළුවන්.


28 comments:

  1. නියම වැඩක්....ඔන්න අපිත් බා ගන්නවා

    ReplyDelete
  2. ඔන්න මාධව මමත් මේක බානවෝ..

    ReplyDelete
  3. ස්තුතියි.
    කියවල බලල අදහස් කියන්නකො. :)

    ReplyDelete
  4. mamath baganimin pawathinawa kiyawal balalama wisthara kiyannamko....

    good work.........

    ReplyDelete
  5. මේහේමයි මධව අයියේ. පොතේ කියන්න තරම් අප්ෂට් ඒකක් නැ හොදයි වටිනවා. හැබැයි වෙනත් අඩවි වලට යන්න කියලා "මෙතන කිලික්" කරන්න කියලා තියන තැන් හරිය ඇවිලිලා නෑ.. (සේරම නේමේයි - සමහරක්)ඹයා පොත හොදට අධ්‍යනය කරලා බලන්න....

    මමත් බ්ලොග් අවකශයට ඒකතු වුණා.... පහල ලින්ක් ඒක දන්නන් ගිහින් බලලා හොදද කියලා කමේන්ට් ඒකක් ඒහේම දලා ඒන්න....

    Www.SrilankaICTchat.blog.com

    ReplyDelete
  6. ඹන්න මම අදහසක් ඒවුවා කියවලා බලන්න (Email මර්ගයෙන්)....

    www.SrilankaICTchat.blog.com

    ReplyDelete
  7. ස්තුතියි. මම ලින්ක් බැලුවෙ නෑ, ස්තුතියි කිව්වට.
    මම ඔයාගෙ බ්ලොග් එක බැලුව. හොඳ වැඩක්, සුභ පතනවා!!!

    ReplyDelete
  8. මේ E Book එක ඇත්තටම ගොඩක් වටිනව. ගොඩක් ස්තුතියි ඔයාට

    ReplyDelete
  9. Lokka.........
    ahammbenn sinhala Blog keyawanayea.. dakke mee wagee book ekakk hoya hoya hoya hetiyea/.....
    onna machoo mamatt ehnamm ubage Book eka ba gatta (Bagena Print Out Ekakutt da gatta)
    thanks
    Menna mage Blog eka
    http://www.cotbookshop.blogspot.com

    ReplyDelete
  10. @Ruwan: බොහොම ස්තුතියි. ප්‍රයෝජනයක් තිබෙනවා නම් කාට හරි ඒකයි සතුට. :)

    ReplyDelete
  11. Thanks.Keep it up

    ReplyDelete
  12. ස්තුතියි මල්ලී. අපටත් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. තවම ඔක්කොම කියෙව්වෙ නෑ...

    ReplyDelete
  13. ෙම් යක්කු පාස්වර්ඩ් එකක් ඉල්ලනවාෙන..එ් ෙමාකද..???

    ReplyDelete
  14. ලිපියේ දීල තිබෙන පාස්වර්ඩ් එකම පාවිච්චි කරන්න අංකල්.

    ReplyDelete
  15. මේ වන විට ඩවුන්ලෝඩ් 300 පැන ඇත.
    2nd Edition එකක් ලියන්නට හිතේ. :)

    ReplyDelete
  16. නියමයිනේ...මාත් ගන්නවා ඔන්න.

    ReplyDelete
  17. ගන්න ගන්න. කියවල බලන්න, පුළුවන් ඒව ඇප්ලයි කරන්න.
    හොඳද කියලත් කියන්නකෝ.

    ReplyDelete
  18. ඔන්න අපිත් බාගත්ත. කියවලා විස්තර කියන්නම් කො. ස්තුතියි........!!

    ReplyDelete
  19. එහෙමයි හාමුදුරුවනේ. ඔබවහන්සේත් කියවල බලන්නකො.

    ReplyDelete
  20. බොහොම ස්තුත්යි සහො

    ReplyDelete
  21. තැන්කූ අයියේ......ඔන්න කෝඩුකාරයත් මේක බා ගත්තා.

    ReplyDelete
  22. තැන්කූ අයියේ......ඔන්න කෝඩුකාරයත් මේක බා ගත්තා.

    ReplyDelete
  23. දෙන්නම එහෙනම් කියවල හොද නරක කියමුකො. :)

    ReplyDelete
  24. මරු මමත් බෑවා මගේ බ්ලොග් එකත් බලන්න Remixblo.blogspot.com

    ReplyDelete
  25. niyamai.. adunika ayata danuma labaaganna puluwan supirima wadak.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.