තවත් Web 2.0 වෙබ් අඩවියක් ගැන තමයි මේ විස්තරය.
Mixlr කියන අඩවිය හරහා ඔබට පුළුවන් ඔබගේ හඬ ලෝකය පුරාම ඉතාම හොඳ තත්වයකින් සජීවීව, විසුරුව හරින්න. නොමිලේ ගිණුමක් සකස් කරල වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. iPhone, iPad, Mobile Phone එක හරහා උනත් ඒවාට සවන් දෙන්න පුළුවන්.
මොවුනේ අඩවිය සමාජ ජාල වෙබ් අඩවි එක්කත් ඉතා හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඔබගේ හඬ විසුරුවා හරින අතරතුර, චැට් කිරීමේ පහසුකමුත් තිබෙනවා.

9:45 AM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




meka nomileda denne.tryl da?
ReplyDeleteහොඳම කොලිටියෙ ඒව ෆ්ඊ දෙන්නෙත් නෑ නෙ. මේකටත් ඔබට මසකට ගාණක් ගෙවන්න ඕනෙ. දින 15ක ට්‍රයල් එකක් දෙනවා.
ReplyDelete