මෙන්න තවත් නියම වෙබ් 2.0 වෙබ් අඩවියක්.
LiveGo කියන්නෙ ඔන්ලයින් චැට් + මේල් ක්ලයන්ට් එකක්.
FaceBook, Twitter, එක්ක ඔබේ ප්‍රියතම chat clients (MSN messenger, Yahoo Messenger හා GTalk), ඊ මේල් ගිණුම් වන hotmail, gmail, yahoo mail කිiය්න ඊ මේල් ගිණුම් ටිකත් එක ඇතුලෙම ඉඳගෙන කළමනාකරණය කරගන්න පුළුවන්.
ඊට අමතරව මේකෙ, Social Filters, To Do Lists, Calender පහසුකම් පවා තිබෙනවා.

6:00 AM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




එල තමා. ට්‍රයි කරලා බලමු.
ReplyDeleteපේන හැටියට නම් ඕන කරන ඒව ඔක්කොම තියෙනව වගේ... Demo එක නම් ටිකක් හිතට අල්ලල ගියා...
ReplyDelete