Sunday, January 30, 2011

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත භාගත කරගන්න

මම ලිව්ව "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත ලබා ගන්න ඇති මගේ පාඨකයින් සමහරෙක්. මගේ ෆීඩ් එකත් එක්ක එකතු වෙලත් ලින්ක් එක ලැබුනෙ දැතිනම් සමාවන්න, දන්නවනෙ මගෙ බ්ලොග් එකේ අවුල් ටිකක් තිබ්බ කියල ඒ කාලෙ. මෙන්න හැමෝටම අවස්ථාව තියෙනව දැන් ඒ පොත ලබාගන්න, කිසිදු කොන්දේසියක් රහිතව. පොත නොමිලේම ඔබට ලබාගන්න පුළුවන්.  කරන්න තියෙන්නෙ මෙන්න පහත සබැඳිය තුළින් ගොස් අදාල ගොනුව භාගත කරගැනීමයි. සබැඳිය: http://bit.ly/inctrfcMH මුරපදය ලෙස පහත...

Friday, January 14, 2011

Web Based Chat + E mail client

මෙන්න තවත් නියම වෙබ් 2.0 වෙබ් අඩවියක්. LiveGo කියන්නෙ ඔන්ලයින් චැට් + මේල් ක්ලයන්ට් එකක්. FaceBook, Twitter, එක්ක ඔබේ ප්‍රියතම chat clients (MSN messenger, Yahoo Messenger හා GTalk), ඊ මේල් ගිණුම් වන hotmail, gmail, yahoo mail කිiය්න ඊ මේල් ගිණුම් ටිකත් එක ඇතුලෙම ඉඳගෙන කළමනාකරණය කරගන්න පුළුවන්. ඊට අමතරව මේකෙ, Social Filters, To Do Lists, Calender පහසුකම් පවා තිබෙනවා. http://www.livego....

Thursday, January 13, 2011

හීතලට බ්ලොග් ලියවිල්ලත් අඩු වෙලාද???

පුදුම හීතලක් නේද? වෙවුලනවා. අවුරුදු 61කටද කොහෙද පස්සෙ කොළඹට වාර්තා උනු අඩුම උෂ්ණත්වයලුනෙ. සෙල්සියස් අංශක 18ක්. එලියටවත් බහින්න හිතෙන්නෙ නෑ.මේ රෑ ගේට්ටුව වහන්න කියල එලියට බැස්ස, හම්මෝ, මට මතක් උනා අපි සිරීපාදෙ ගිය ගමනක්. ඒකත් ගියේ සීසන් එක පටන් ගත්තුම කාලෙ, දැන් අවුරුදු 2කට ඉස්සෙල්ල ජනේරුවක. එදා තිබ්බ සීතල මීට වැඩි වෙන්න ඇති, නමුත් ඒව මතක් උනා මේ හීතලට.ඉන්නම බැරි තැන ඇඳුම් කබඩ් එකේ අස්සෙක තිබ්බ දැන් අඳින්නෙ නැති අත් දිග ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්ත,...

ඔබගේ හඬ ලොව පුරා විසුරුවා හරින්න

තවත් Web 2.0 වෙබ් අඩවියක් ගැන තමයි මේ විස්තරය. Mixlr කියන අඩවිය හරහා ඔබට පුළුවන් ඔබගේ හඬ ලෝකය පුරාම ඉතාම හොඳ තත්වයකින් සජීවීව, විසුරුව හරින්න. නොමිලේ ගිණුමක් සකස් කරල වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. iPhone, iPad, Mobile Phone එක හරහා උනත් ඒවාට සවන් දෙන්න පුළුවන්. මොවුනේ අඩවිය සමාජ ජාල වෙබ් අඩවි එක්කත් ඉතා හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඔබගේ හඬ විසුරුවා හරින අතරතුර, චැට් කිරීමේ පහසුකමුත් තිබෙනවා. http://mixlr.c...

Wednesday, January 12, 2011

යන්තම බ්ලොග් එක ආපහු වැඩ

ඉතින් මගෙ සිංහල බ්ලොග් එකට කෙල උනා කියල සමහරු දන්නව ඇතිනෙ?නොදන්න අයට දැනගන්න කියන්නෙ. එහෙන් මෙහෙන් scripts, images, එහෙම කෙලින්ම ඒක තිබ්බ තැනින් ලින්ක් එක අරගෙන දානකොට හොඳටම පරිස්සම් වෙන්න. මට කෙල උනේ මගෙ බ්ලොග් එකෙ ලිපියකට වෙනත් අඩවියක තිබුනු රූපයක direct link එකකින් ඒ රූපෙ මගෙ බ්ලොග් එකට දාන්න ගිහිල්ල. ඉතින් ඒක අයින් කරල ගූගල් එකට කිව්වත් දෙපාරක්ම, උන් පැත්තවත් බැලුවේ නෑ. ඉතින් මොනව කරන්නද මාසයක්ම බලා ඉඳල, කරන්න දෙයක් නැති එකේ, පටාන් ගත්ත අලුතින්...

Monday, January 10, 2011

මගේ නොමිලේ ලබාදෙන E BOOK එක ලබා ගත්තාද?

ඊයෙ හවස මම මගෙ "ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කෙසේද" කියන ලිපි මාලාව පොතක් වශයෙන් පළ කළා. එය අවශ්‍ය අය කුමක් කළ යුතුද යන්නත් කිව්ව. දැක්කෙ නැති අය ඉන්නව නම් මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලන්න. එක් අයෙක් මට කියල තිබුනා එයාගෙ Feedburner Subscription Confirmation Email එක ස්පෑම් ෆෝල්ඩරයට ගිහිල්ල තිබුනා කියල. මටත් හේතුවක් හිතාගන්න බෑ. ඔබටත් මේල් ඒක ආවෙ නැත්තම් පොඩ්ඩක් ස්පෑම් ෆෝල්ඩරය බලන්න. ඊට පස්සෙ මම, පොත භාගත කළ හැකි ලිපිනය පැය24ක් ඇතුලත...

Saturday, January 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!!

"Madhawaගේ සිංහල Blogs" පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!! මේ ලැබුවා වූ නව වසර ඔබට ඔබගේ පවුලේ සැමට සියළු පැතුම් ඉටුවන වසරක් වේවා!...