Tuesday, November 16, 2010

Widgets

උදව්වක් හා ඔබගේ අදහස් අවශ්‍යයි

මට වෙබ් ඉඩක් ගන්න ඕනෙ කරල තිබෙනවා. ඉතින් මම දන්නව අපේ සහෝදර බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් තමුන්ගේම වෙබ් ඉඩකඩ වල තමුන්ගේ පෞද්ගලික අඩවි හා බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා කියල.
ඉතින් මට ඔයාලගෙ උපදෙස් ඕනෙ. 

ඔයාල පාවිච්චි කරන වෙබ් ඉඩකඩ ලබා ගත් වෙබ් අඩවි මොනවාද?
ඔවුන්ගේ සේවාව කෙසේද?
Server Up-time, reliability, speed කොහොමද?
ඒවායේ මිල ගණං කොහොමද?

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීල අදහසක් දාල යන්න පුළුවන් නම් ඉතාම ස්තුතිවන්ත වෙනවා. 

12 comments:

  1. අයියේ මම දන්න ඒවානම් ඔයාට පෙෘද්ගලිකව දැන්වුවා. එත් ඔයාට Cardit Card තියෙවනම් පිටරට අඩවියකින් ගත්තනම් තමා හොද මම හිතන්නේ

    ReplyDelete
  2. ඔව් ඔයා නම් කිව්ව තමා.
    Server Up-time, reliability, speed කොහොමද?

    ReplyDelete
  3. credit card payment nathuwa locally gannawa nam meyalage service 1 hodai
    http://www.lkservers.com/hosting.php

    ReplyDelete
  4. පුලුවන් නම් Bluehost ලගෙන් ගන්න.ගාන නම් ටිකක් වැඩියි. නමුත් එතන හොඳයි

    ReplyDelete
  5. Malli, don't try lkservers, because they are just a reseller of godaddy. So you can check godaddy.com moreover there are lot of cheap web hosting servers. first thing is getting the domain name (may be from godaddy as they are the leading provider) you could check for cheap hosting site then. At startup you may not need to worry about speed and all much as you know you're not going to build ebay or amazon in the next day, so till you get some experience, buy cheap one (search google for cheap web hosting) you will find lot, also check what technologies you going to use, like what data base you use, PHP .NET Java ? MS or Linux platoform

    First get the domain name from godaddy then they give you free web hosting with with any choice, like Linux or MS, ASP.NET, PHP, you will get 10 MySQL databases one SQL Server database, email accounts and all. only thing is you will see godaddy add on your page, but for testing and development period this is ok, and also till you get some experience. then either buy web hosting from them or from elsewhere and use youe domain name to redirect to it.

    ReplyDelete
  6. www.ewebcities.lk
    www.eweb.lk
    eweb la tama mama use karanne prize grdk hodai yaluwa

    ReplyDelete
  7. @Chamli: credit card ප්‍රශ්නයක් නෑ. නමුත් LKS තමා ප්‍රශ්නෙ. :)

    @තීර්ථ යාත්‍රිකයා: ඔවුන් නම් ඉතාම හොඳ වග දන්නවා, නමුත් ගාණ නම් ටිකක් වැඩියි දැනට.

    @Mr.X: LKS එකේ එකක් මගෙ ලඟ තිබෙනවා, මට වෙනත් එකක් තමා ගන්න ඕනෙ කරල තිබෙන්නෙ. ඔවුන්ගෙ downtime ටිකක් වැඩියි වගෙයි දැනෙන්නෙ.
    මම ඩොමේන් එක ගත්ත netfirms වලින් ඊයෙ රෑ. ටෙස්ටිං වලට නෙමෙයි සයිට් එක හදන්නෙ, ඉතින් කිසිම ඇඩ් එකක් දාන්න බෑ. business site එකක්.
    මේ තොරතුරු වලට බොහොම ස්තුතියි.

    @දේදුනු: මම ඔවුන්ගේ අඩවියට ගියා, ඔව් ඒකෙ ගණං නම් හොඳයි.

    ReplyDelete
  8. http://eweb.lk/hosting/offer/
    මේ සබැඳියට ගිහින් බලන්න.මම හිතෙන්නේ ලාභම හා වාසිම එක මේක තමා. මමත් ewebcitiesලගේ තමා හොස්ට් කරලා තියෙන්නේ. නමුත් Server Up-time, reliability, speed ගැනනම් හරියටම මට කියන්න බෑ. මොකද මම Paid Customer කෙනෙක් නෙමේ හින්දත් ඔවුන් සමඟ සම්බන්ධ වෙලා තවම පොඩි කාලයක් නිසාත්. මොනාවුණත් ඒගොල්ලෝ එක්ක ඕනේ දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන්.

    ReplyDelete
  9. මාධව,
    ලංකාවේ hosting ගන්න එක මම නම් කොහොමවත් අනුමත කරන්නේ නෑ. මම අරගත්තේ http://www.hostmonster.com/ එකෙන්. මටනම් හිතෙන්නේ එතන හොදයි. මම මේ account එකේ domain 4 ක් host කරලා තියෙනවා. speed එකත් හොදයි. තාම නම් මම දැනුවත්ව down වෙලා නෑ. මේ ලින්ක් එකෙන් ගියොත් ගාන වැඩියි. මම http://www.top10webhosting.com/ මෙතන තියෙන ලින්ක් එකෙන් ගිහින් 3.95 ගානෙ ගත්තේ. ගන්නවනම් මෙතන තියෙන ඒවා වගේ top hosting company එකකින් ගන්න. ඒ අයගේ service එක හොදයි.

    ReplyDelete
  10. @Shiroshan: ලංකාවෙ එකකට හොඳ එක් වගේ මටත් පේන්නෙ ඕක තමයි. නමුත් speed, reliability ගන දන්නෙ නෑ නෙ, මම ඔවුන් එක්ක එක පාරක් චැට් කලා, ඔවුන් නම් ඔවුන්ගේ සේවාවන් ඉතාම ඉහළයි කියනවා.:)

    @Rajeen: ඔව් ඒක නම් හොඳ එකක් තමයි, නමුත් මම හිතාගෙන හිටිය JustHost එකෙන් ගන්න, එයාලගෙත් ගණං හුඟක් අඩුයි, දැන් ටික කාලෙකට ඉස්සෙල්ල 3 yrs වලටම ගන්නව නම් 1.99 වමට දුන්න. :)

    දෙදෙනාටම ස්තුතියි.

    ReplyDelete
  11. if you wanna more details mail me
    isankadn@gmail.com

    and
    i recommend justhost and blue host, i have past 7 year web developping and web hosting.
    see one of my famous site.
    http://lankacomments.com/ hosted on justhost.

    thanks

    ReplyDelete
  12. Thanks Itoo prefer Justhost, voz of their low rates compaired to others.
    And for nw I bought a small host. Now i want only a small space and less traffic.
    and will be buying a good one for future use.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.