Saturday, November 6, 2010

Widgets

"Madhawaගේ සිංහල Blogs" අඩවියටත් මුහුණු පොතේ රසික පිටුවක්

හැමෝම හදන එකේ මටත් හිතුන මේ මගෙ බ්ලොග් එකට මුහුණු පොතේ රසික පිටුවක්, නැත්තම් Fan Page එකක් හදන්න. (මගෙ අනිත් බ්ලොග් දෙක; "රූසර" හා "Guide To CSE" වලට නම් රසික පිටු තියෙනවා, මේකට නැති උනාට. )
ඉතින් ඒකටම කියල Logo එකකුත් හදල (ඔය උඩින්මතියෙන්නෙ ඒක තමයි), හැදුව ඔන්න Fan Page එකක්.
ආරාධනා කරනවා ඔබ හැමටම, මගේ රසික පිටුවේ රසිකයෙක් වෙන්න කියල.
ඔබගේ මිතුරන්ටද ආරාධනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙන්න තියෙනවා ලින්ක් එක.

4 comments:

  1. ගොඩක් හොදයි. අයියා මන් වගේ ඔයාගේ පේජ් එකේ ලිපිනය කෙටි කර ගන්න පුලුවන් www.facebook.com/username මෙතනින් මම අය සිංඩිය පටන් ගත්ත http://lankablogger.info/ බායි.

    ReplyDelete
  2. මම ඒක කරන්න හැදුව, මගෙ අනිත් පිටු වලට මම කළා. නමුත් මේකට තාම බෑ, පටන් ගත්තු අලුත නිසාද දන්නේ නෑ.
    සිංඩියට සුභ පැතුම්!!!

    ReplyDelete
  3. සුභ පැතුම් අයියා.

    ඔයා මගේ e-අටුවාව බ්ලොග් එකේ වෙන්න ඕනේ වෙනස්කම් ගැන ඔයාගේ අදහස තාම දුන්නේ නැහැනේ

    ReplyDelete
  4. සුභ පැතුමට ස්තුතියි.
    මම ඔයාට මේල් එකක් එවන්නම්. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.