Thursday, October 27, 2011

බ්ලොග් එකට එන අයව ඇදල බැඳල තියාගන්නෙ කොහොමද?

මතකයිනෙ මම දුන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න උපදෙස් 100ක් තියෙන පොතක්. (ගත්තු නැති අය මෙතනින් ගන්න. සරළ සිංහලෙන් තියෙන්නෙ.) ඉතින් මේවත් ඒ වගේම දේවල් තමයි. මිනිස්සු හරිම අකමැතියි, එයාලට ඕනෙ විස්තර, ගොඩක් හොය හොයා ඉන්න එයාල අකමැතියි.  ගූගල් එකේ සෙවුකම් කළාම, ඉතාම ලේසියෙන් ඕනෙ විස්තර තිබෙන අඩවි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියවෙන්නෙ, පුද්ගලයෙක් එක් වෙබ් අඩවියක ගත කරන කාලය ඉතාම අඩුයි කියන එක නේද? ඉතින් මේක වළක්වාගෙන...

Monday, October 17, 2011

Theweni Esa Photo Fair 2011 ගියෙමි

ඔන්න ඉතින් මමත් හාපුරා කියල ජීවිතේ පලවෙනි වතාවට ගියාලු ඡායාරූපකරණය සම්බන්ධ Fair එකකට.  පොළක් කිව්වම ඉතින් ඔයාල දන්නවනෙ, බඩු විකුණන තැනක්නෙ, මේකත් එහෙම එකක් තමයි, විකුණන්නෙ ඡායාරූපකරණය සම්බන්ධ දේවල් තමයි. ගියේ සෙනසුරාද තමා ගියේ, ඒත් ලිපිය ලිවීම පරක්කු උනේ ගෙදර විදුලි අර්බුදයක් නිසා. මේක ගැන දැනගත්තෙ මම ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරන්න ස්ටුඩියෝ එකට ගිය වෙලේ. එතන තිබ්බ ෆ්‍රී පාස්. ඉතින් මම ඇහුවම මට 4ක්ම දුන්න. මම ඉතින් ගත්ත, විස්තරත් බලාගත්ත. මගෙ...

Saturday, October 15, 2011

ශරීර බර සාමාන්‍ය මට්ටමට වැඩි කර ගැනීම සඳහා උපදෙස්

මතකයිනෙ මම ඉස්සෙල්ල ලිපියකින් කිව්ව බර වැඩි අය බර අඩු කරගන්නේ කොහොමද කියල. ඒක කියවපු නැති මහත දෙහෙතට ඉන්න කස්ටිය ඉන්නව නම් ටිකක් කියවල බලනව හොඳා. අද කියන්න යන්නෙ, කෙට්ටු අයට තමුන්ගේ ශරීර බර අවශ්‍ය ලිමිට් එකට වැඩිකරගන්නේ කොහොමද කියලයි.  මුලින්ම ඔබ කළ යුත්තේ වෛද්‍ය වරයෙක් හමුවී, ඔබට පෝෂණය පිළිබඳ ගැටළු පවතී දැයි සැක හැර දැනගැනීමයි. පැවතිය හැකි පෝෂණ ගැටළු ආහාර දිරවීමේ අපහසුතා පෝෂ්‍ය පදාර්ථ ශරීරයට උරා ගැනීමේ අපහසුතා පණු රෝග වැනි පරපෝෂිත...

Friday, October 14, 2011

"තෙවෙනි ඇස ඡායාරූපකරණය" පිළිබඳ ප්‍රදර්ශනය බලන්න හෙට යමි

සමහරෙක් නම් දන්නව ඇතිනෙ "තෙවෙනි ඇස" - Photo Fair 2011 ගැන. දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල විස්තර බලාගන්නකො. තෙවෙනි ඇස ප්‍රමුඛ ඡායාරූපකරණය පිළිබඳ සඟරාවක්. ඔවුන් මෙවරත් සංවිධානය කරනු ලබන "Theweni Esa - Photo Fair 2011" මෙවරත් පැවැත්වෙනවා.ස්ථානය: කොළඹ 5 තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේයි. දිනය : ඔක්තෝබර් 15-16  උදේ 10 සිට රාත්‍රී 7.00 දක්වාඉතින් මම නම් හෙට යන්න හිතාගෙන ඉන්නෙ. හවස 2 විතර වෙනකොට මම එතනට යනවා. ජොබ් එක කොරල තමා යන්නෙ. ඇතුළුවීම නොමිලේ. ඡායාරූපකරණය සම්බන්ධව ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන් වේවි. ඔයාලත් එන...

Sunday, October 9, 2011

මම, Techno හා Mobitel Virtual Marketing

ඔන්න ඉතින් මම අද ගියා Techno 2011 බලන්න. තනියම නෙමෙයි, උදිත එක්ක ගියේ. නිසුපට එන්න වෙන්නෙ නෑ කීවනෙ. ඒ අස්සෙ අර ෂානු කියල එක්කෙනෙක් 11ට එනව කියල, සද්දයක්වත් නෑ. අන්තිමට මේ හවස කියනව වැඩ ටිකක් තිබ්බ කියල. අර නීනු කියන එක්කෙනා හෙට තියෙනවද අහනව. ඒත් ඉතින් අදින් ප්‍රදර්ශනේ ඉවරයි නෙව. අපේ තව බ්ලොග් ලියන්නො ආවද දන්නේ නෑ, මොකද කට්ටිය හොරෙන්ද කොහෙදනෙ යන්නෙ. :)පහුගිය වසර 4ක්ම මම ඕකෙ වැඩ කළා IESL එකේ JIY එක වෙනුවෙන්, ඕගනයිසිං වැඩ වලට. මේ පාර ඒකට සම්බන්ධ උනේ...

Tuesday, October 4, 2011

Energy Saving ගැන ඔබ නොදත් දේ

මේ බලශක්ති අර්බුදෙත් එක්ක දැන් එන එකක් නෙව මේ එන'ජි සේවිං කියන්නෙ. ඉතින් කොහොමද මේ බල ශක්තිය අපතේ යන්නෙ? කොහොමද මේ බල ශක්තිය ඉතුරු කරන්නෙ? ලයිට් ඕෆ් කරල, අනවශ්‍ය උපකරණ ඕෆ් කරල, කාර්යක්ෂම විදුලි පහන් එහෙම භාවිතා කරල, ඒව මේව කරල තමා ඉති නම් කරන්නෙ. ඉතින් මේ ගැන ඔබ නොදන්නා පොඩි දේවල් ටිකක් කියන්න හිතුන. මේක කියවල පොඩ්ඩක් හිතල බලන්න, ඔයාල කරන්න පුළුවන් උපරිමයෙන් බලශක්තිය ඉතිරි කරනවාද කියල. මේ තොරතුරු වලින් කොටසක් මම උපුටා...