සමහරෙක් නම් දන්නව ඇතිනෙ "තෙවෙනි ඇස" - Photo Fair 2011 ගැන. දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල විස්තර බලාගන්නකො.
තෙවෙනි ඇස ප්‍රමුඛ ඡායාරූපකරණය පිළිබඳ සඟරාවක්.
ඔවුන් මෙවරත් සංවිධානය කරනු ලබන "Theweni Esa - Photo Fair 2011" මෙවරත් පැවැත්වෙනවා.
ඔවුන් මෙවරත් සංවිධානය කරනු ලබන "Theweni Esa - Photo Fair 2011" මෙවරත් පැවැත්වෙනවා.
ස්ථානය: කොළඹ 5 තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේයි.
දිනය : ඔක්තෝබර් 15-16
උදේ 10 සිට රාත්‍රී 7.00 දක්වා
ඉතින් මම නම් හෙට යන්න හිතාගෙන ඉන්නෙ. හවස 2 විතර වෙනකොට මම එතනට යනවා. ජොබ් එක කොරල තමා යන්නෙ. ඇතුළුවීම නොමිලේ. ඡායාරූපකරණය සම්බන්ධව ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන් වේවි.
ඔයාලත් එනවද?

4:22 PM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




මෙවර නම් එන්නට ලැබෙන්නේ නැත.. ලබන වසරේ උත්සහ කරන්නම්!
ReplyDeleteයන්න නම් ආසයි. ඒත් වැඩ යෙදෙන විදිහට බැරි වෙයි වගේ.
ReplyDeleteපුලුවන් වුනොත් එන්න බලනවා. ෂුවර් කරන්න නම් එපා ....
ReplyDeleteමම ඔය ත්වෙනි ඇස ගැන කොහෙදි හරි අහලා තිබුනා. හරියටම මතක් උනේ දන්. ගොඩක් ස්තුතියි ඒකට.
ReplyDeleteපුළුවන් කට්ටිය එන්නකො.
ReplyDeleteමම නම් අනිවා යනවා.
මට බැරි වෙයි වගේ
ReplyDeleteමට බැරි වෙයි වගේ
ReplyDelete