Saturday, February 13, 2010

Widgets

Skysa - ඔබේ වෙබ් අඩවියට/බ්ලොග් අඩවියට Social Bar එකක් ඇඩ් කරගන්න.



මේක නම් අළුත් දෙයකුත් නෙමෙයි, ඔයාල දැකල ඇති අපේ කට්ටියගෙ බ්ලොග් අඩවි හුඟක යටින් හරි උඩින් හරි ටූල් බාර් එකක් වගේ Social Bars. මේ වෙබ් අඩවියත් එහෙම සේවාවක් ලබා දෙන අඩවියක්.




පේනව නේද යටින්ම තියෙන බාර් එක? අන්න ඒ වගේ එකක් තමා ඔයාලටත් ලැබෙන්නෙ.

මේකෙ තියෙන අංග වලින් සමහරක් තමයි, Announcements, Chat Room, Comments, Facebook Fan Page, Flickr Photo Gallery, Friends IM App, Map and Directions (Google), RSS Feed, Search, Share (By Addthis), Translate. තව දේවල් තියෙනව.


මෙන්න වෙබ් අඩවිය, ගිහිල්ලම බලන්නකො.
http://www.skysa.com/
ඒකෙ තියෙන features මෙන්න මෙතනට ගිහිල්ල බලන්න.
http://www.skysa.com/features.htm

2 comments:

  1. yaluva oya lipiya maat damma habae vana site tool bar gana avila balanako

    ReplyDelete
  2. ඇත්ත, ඔයා විතරක් නෙමෙයි, මේ වගේ tool bars ගැන තව අයත් කියල තියෙනව, ඒත් මම හිතන්නෙ, ඒ මේ වෙබ් අඩවිය ගැන නෙමෙයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.