Tuesday, February 23, 2010

Widgets

Animatorsලා අවශ්‍ය කර තිබේ.


අපිට මේ දවස් වල ටිකක් ලොකු 3D Animation වෑඩක් සෙට් වෙලා තියෙනව. ඒත් අපිට පොඩ්ඩක්, Animatorsලගෙ අඩුවක් තියෙනව.
කවුරුහරි ඉන්නවද Blender දන්න?
ඔයාල කෑමති නම් මේ වෑඩේට අපිත් එක්ක සම්බන්ධ වෙන්න  කරුණා කරල ඔයාල කරපු පොඩි ඈනිමේශන් ක්ලිප් එකක් හා ඒකෙ .blend ෆයිල් එකත් සමඟ මට මේල් එකක් දාන්න. (madhawa86@gmail)
නිකං නෙමෙයි, වෑඩ වලට හරියන විදිහට ගෙවීමක් කරනව.


6 comments:

  1. ෂෙක් දන්නෙ නෑනෙ :D අපරාදෙ :D

    ReplyDelete
  2. BLENDER....mmmmmmmm....BLENDER.....mmmmmmmm....AHALA PURUDUI WAGE.......:D.:D...-DUMINDU-

    ReplyDelete
  3. Blender ගැන නම් මං ටිකක් දන්නවා මම freely ඕකට සම්බන්ධවෙන්නම් experience එකටත් එක්ක

    ReplyDelete
  4. මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නව ‍බ්ලෙන්ඩරේ කියල... උ‍ට බැරිවෙයිද බන්? :D හැබැයි මචෝ උට බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක නම් බෑ ගෙදර තියෙන බ්ලෙන්ඩර් ඔපරේට් කරන්න පුලුවන් හි හි හි...

    ReplyDelete
  5. blender ma oneda?
    maya or 3ds max bari weida?

    ReplyDelete
  6. @කාලිංග T.G : ස්තුතියි. අවශ්‍ය උනොත් ඔයාට කතා කරන්නම්, මගෙ මේල් ලිපිනයට මේල් එකක් එවන්න පුළුවන් නම් ඔඳයි, මොකද ඔයාව contact කරගන්න ක්‍රමයක් තියෙන්න එපැයි.

    @Chathura Nirmal : දැනට අපි ඔක්කොම දේවල් කරන්න ඉන්නෙ blender වලින්, මොකද ඒක light weight and portable නිසා අපිට ඕනෙම තැනකදි පාවිච්චි කරන්න පුළුවන් නිසා. බලමුකො.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.