Wednesday, February 17, 2010

Widgets

ඔබේ බ්ලොග් අඩවිය තව ටිකක් ප්‍රසිද්ධ කරගන්න


මේ තවත් වෙබ් අඩවියක් ගැන විස්තරයක්. 
ඔබේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කරගන්න පුළුවන්, තව කියවන්නන් ටිකක් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. 
ඔබට තියෙන්නෙ මෙම අඩවියට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය දීල එයාල දෙන widget එක ඔයාලගෙ බ්ලොග් අඩවියට එකතු කරගන්න එක විතරයි.
පොඩි review එකකින් පස්සෙ එයාල ඔයාගෙ බ්ලොග් අඩවියත් එයාලගෙ බ්ලොග් ඩිරෙක්ටරියට එකතු කර ගන්නව. ඊට පස්සෙ වෙන අඩවි වල තියෙන මෙම widget එකේ ඔයාලගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් යනව. (ඔයාලගෙ බ්ලොග් එකේ වෙන අයගෙ බ්ලොග් ගැන ඇඩ් එකක් යනව). 
මෙම සේවය නොමිලේ ලබා දෙන්නක්.නමුත් මුදල් ගෙවල වඩා හොඳ දේවල් ලබා ගන්න පුළුවන්.


මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලගෙ බ්ලොග් එකට එකතු කරගන්න තියෙන්නෙ. (තාම approve වෙලා නැති නිසා මේකෙ යන්නෙ එයාලගෙ ඇඩ් එකක්)




ගිහිල්ලම බලන්නකො.
http://www.blogupp.com/

6 comments:

  1. හොද දෙයක්...බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. හොඳ ආරංචියක්නෙ... ස්තූතියි අයියෙ!

    ReplyDelete
  3. අහ්! අහන්න බැරි උනානෙ... ඒත් මේකට සිංහල බ්ලොග් අඩවි ඇතුලත් කර ගනීද?

    ReplyDelete
  4. අප්පට සිරි. මම ඒක ගැන නම් හිතුවෙ නෑ, කොහොමද දන්නෙ නෑ. බලමුකො මගෙ බ්ලොග් එක ගනීද කියල. ගත්තොත් මම කියන්නම්කො.

    ReplyDelete
  5. ස්තූතියි මමත් ටෙස්ට් කරන්නම්

    ReplyDelete
  6. සිංහල බ්ලොග් වැඩ කරනව නේද? මට පේනව අපේ කස්ටිය කිහිප දෙනෙක්ම මේක දාගෙන කියල. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.