Friday, February 19, 2010

Widgets

වෙබ් පිටුවක් PDF කරන්න ගැජට් එකක් වෙබ් පිටුවකට එක් කර ගන්න



සමහර සයිට් වල මේ වගේ ටූල්ස් තියෙනව. ඒ පිටුව තමුන්ට පසු භාවිතයට තියා ගන්න ඕනෙ නම්, එම වෙබ් අඩවියෙන්ම එම පිටුව PDF ගොනුවක් බවට හරවල සේව් කරගන්න දෙනව. 
ඔයත් කැමති ඇති ඒ වගේ එකක් ඔයාලගෙ වෙබ් පිටුවකටත් එකතු කරගන්න. එහෙනම් මෙන්න අවස්ථාව.
මෙන්න මේ වගේ බොත්තමක් තමා ඔයාලට ලැබෙන්නෙ. ඒක ඔයාලගෙ වෙබ් අඩවියට දාගත්තම වැඩේ ගොඩ. පොඩි javascript එකක් තියෙන්නෙ.



ඔයාලට තියෙන්නෙ මෙන්න මේ සයිට් එකට ගිහිල්ල ඒකෙ free account එකක් හදා ගන්න විතරයි. ඊට පස්සෙ එයල ඔයාට අවශ්‍ය කෝඩ් එක දෙනව. 
http://web2.pdfonline.com/




ඔයාලට පහත පරිදි වෙනස්කම් කරගන්නත් පුළුවන්.

කරල බලන්නකෝ. හැබැයි මට මේවයෙ ක්‍රියාකාරිත්වය ගැන සහතික වෙන්න නම් බෑ ඔන්න.

1 comment:

  1. මේක නම් හොදට වැඩ.... ඒත් unicode වලදි පොඩි ගැටළුවක් තියනවා වගේ..... මට නම් හරි ගියෙ නැහැ...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.