Friday, November 6, 2009

Widgets

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්



ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා.

"For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you use a different computer."
බලන්නකෝ මේක, මේකෙන් පෙන්නනව ඒක පාවිච්චි කරන හැටි.




මෙම පහසුකම ක්‍රියාත්මක කළ පසු, ඔබ පාවිච්චි කරන පරිගණක වලින් එකක හෝ bookmarks වල වෙනසක් කරන විට අනෙකුත් සියළුම පරිගණක වල එම වෙනස තත්පර කිහිපයකින් සිදු වෙනව.
තවත් කතාවක් ගූගල් කියනව, පෙර ස්ථායි සංස්කරණයට වඩා මෙම අළුත් සංස්කරණය 30% වඩා වේගවත්ලු, සහ එය ගූගල් ක්‍රෝම් පළමු සංස්කරණයට වඩා 400%ක වේගය වැඩි වීමක්.

මෙතන තියෙනව ඒක ක්‍රියා කරවන හැටි.
බීටා සංස්කරණය මෙතනින් බාගන්න.

3 comments:

  1. portable version එකත් ඇවිල්ලද පුතේ?

    ReplyDelete
  2. වැදගත්. beta එක නම් වැඩක් නැහැ. පෝටබල් එක තාම නැහැ නේද. ආපුවාම කියන්න

    ReplyDelete
  3. පෝටබල් නම් නෑ තාම, හදල දෙන්න නම් බැරි කමක් නෑ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.