Saturday, November 7, 2009

Widgets

ඔන්ලයින් වර්ඩ් ප්‍රොසෙසරයකින් බ්ලොග් ලිපියක් ලියුවෙමි.

මේක මම ලියන්නෙ www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.

මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම.

zoho writer

 මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්.

money-mouthembarassedsurprisedwinkcoolfoot in mouth මේ වගේ smilies දාන්නත් පුළුවන්.
තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers, etc....
spell check එකක්, thesaurus එකක්, MS word වල තියෙන තවත් options ගොඩක් තියෙනව, ආ, mail merge හිටං තියෙනව. font එක වෙනස් කරන්න (ෆොන්ට් ජාති ගොඩක් තියෙනව), superscript, subscript, colouring text, etc...
මෙතන ඉඳන්ම document එක mail කරන්න, blog එකට යවන්න, ......

ට්‍රයි කරල බලන්නකො, http://www.zoho.com
මෙතන තව හුඟක් දේවල් කර්න්න පුළුවන්.
මේ තියෙන්නෙ එතනදි කරන්න පුළුවන් වෑඩ.


Zoho Show
Zoho Show Online presentation tool
Zoho Invoice
Zoho Invoice Online Invoicing. Quick and Easy
Zoho Writer
Zoho Writer Online word processor
Zoho Reports
Zoho Reports Online Database & Reporting
Zoho CRM
Zoho CRM On-demand Customer Relationship Management solution
Zoho Creator
Zoho Creator Online web applications creator
Zoho Planner
Zoho Planner Online organizing tool
Zoho Docs
Zoho Docs Online Document Management
Zoho Sheet
Zoho Sheet Online spreadsheet service
Zoho Meeting
Zoho Meeting Web Conferencing
Zoho Share
Zoho Share Centralized Public Repository
Zoho Notebook
Zoho Notebook Online Note Taker
Zoho Projects
Zoho Projects Project Management
Zoho Wiki
Zoho Wiki Online Wiki with public, private & group permissions
Zoho Chat
Zoho Chat Instant messaging and group chat tool






7 comments:

  1. අහ්, smilies ටික නම් පේන්නෙ නෑ වගේ. අනිත් ටික නම් නරකම නෑ වගේ.

    ReplyDelete
  2. ClearType හරි GDI++ හරි දාලා fonts smooth කරගත්තොත් නරකද මචං?

    ReplyDelete
  3. සමීකරණ දාන්නත් පුළුවන් එක නම් ගොඩාක් ප‍රයොජනවත් වෙයි

    ReplyDelete
  4. @ඉන්දරේ: කොහොමද කරන්නෙ? මම දන්නෙ නෑනෙ.

    ReplyDelete
  5. @මාධව: හරිම සරලයි. මෙන්න ක්‍රමය http://blog.indranama.com/2009/08/sinhala-font-smoothing/

    ReplyDelete
  6. එල. මම බලන්නම්. ස්තුති වේවා...

    ReplyDelete
  7. @ඉන්දරේ: මම පළවෙනි පියවර නම් ගත්හ, ඒක නම් සාර්ථකයි, දෙවෙනි පියවර නම් ටිකක් පැටලිලි සහගතයි, කොහොමද unicode ෆොන්ට්ස් වෙන් කරල හඳුන ගන්නෙ?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.