Friday, November 13, 2009

Widgets

ට්විටරය දැන් තවත් දියුණුයි

දැනට ට්විටරය පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පමණයි, නමුත් එය ප්‍රංශ, ඉතාලි, ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා වලිනුත් භාවිතා කළ හැකි ලෙස සකසන්නට එහි නිර්මාපකයන් වෙහෙසෙනවා.



ඔයාලටත් කෑමති නම් සහභාගි වෙන්න පුළුවන්.  ඔවුන් කුඩා ස්වේච්ඡා කණ්ඩායම් වලට ආරාධනා කරනව, ඔවුන් සමඟ එකතු වෙන්න කියල, පරිවර්තන කටයුතු සඳහා.
මේකෙන් ට්විටරය සමඟ සසම්බන්ධ වන පිරිස ඉතා විශාල ලෙස ඉහළ යාවි යෑයි එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනවලු.

3 comments:

  1. සිංහලෙන් හදන්නත් යෝජනා කලොත් කොහොමද ?

    ReplyDelete
  2. අදහස නරක නෑ, නමුත් අන්තර්ජාලය හා සම්බන්ධ සිංහල පරිෂීලකයින් ප්‍රමාණය ඉතා කුඩා නිසා ඒක කෙරෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  3. බැරිකමක් නෑ ඒත්, කට්ටිය එකතු වෙලා ඉල්ලුම් කරොත් බැරි නෑ. කොහේන්ද මේ විස්තර ගත්තේ? මම මේ බලන්නනේ සිංහල දා ගන්න විදිහක්, වෙස්පොතේ ලොක්කන් අහන්නෙත් නෑ නෙව අපේ ඉල්ලීම්!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.