
මේක සමහර අයට තිබෙන ප්‍රශ්නයක්.
කොහොමද මගෙ English Vocabulary එක වැඩි දියුණු කරගන්නෙ?
මොකද වැඩිපුර ඉංග්‍රීසි වචන දන්නකොට අනිත් අය කියන දේවල් පහසුවෙන් තේරෙනව වගේම හොඳ වචන භාවිතයක් කරන්නත් පුළුවන් වෙනව.
ඉතින් මේක කරගන්නෙ කොහොමද කියල මම සරළව අයිතම කිහිපහකින් කියන්නම්.
1. ඔබට හමුවන අලුත් වචන වල තේරුම් සොයන්න.
එවෙලෙම හරි, එවෙලෙ බැරි නම් පසුව බලන්න පොඩි පොතක, ෆෝන් එකේ නෝට් එකක් දාගෙන තියාගෙන බලන්න.
2. ඔබගේ මිතුරන්ගෙන්...