
ඔව් ගියානෙ, එක පාරක් නෙමෙයි දෙපාරක්ම.
පළවෙනි පාර බලා කියාගෙන එන්න කියල ගිහිල්ල පොතුත් 10ක් වගේ අරගෙන ආව. දෙවෙනි පාර ගන්න ගිහිල්ල තව පොත් 14ක් අරගෙන ආව. අපේ නගා ගියා දවස් 2,3කට ඉස්සෙල්ල එයත් පොත් 9ක් අරගෙන ඇවිල්ල තිබුණ.
ඇත්තෙන්ම අපේ මේ වාර්ෂිකව පොත් ගන්න යෑම පොත් ගන්නම විතරක් යන එකක් නෙමෙයි, අපේ අතිජාත මිතුරන් සෙට් එක එකතු වෙන්නත් යොදාගන්න අවස්ථාවක්.
ඡායාරූපය නිසුපානිස්ගේ අනුග්‍රහයෙනි
ඡායාරූපයත් එක්කම විස්තර කළොත්, වමේ සිට, මගේ සුපැරණි...