Sunday, September 9, 2012

Widgets

ආදර අන්දරයක කඩ ඉමක්

ඇත්තටම කඩ ඉමක්මත් නෙමෙයි. නමුත් ඒ වගේ එකක්.
අද 2012.09.09. 
එදා 2009.09.09. 
ගොඩක් විශේෂ දවසක්. මට හා තවත් කෙනෙකුට. :)
හරියටම කිව්වොත්, මම මගෙ ආදරවන්තියට ආදරෙයි කියල අදට හරියටම අවුරුදු 3යි. අපි දෙන්නගෙ ආදරේ පටන් අරගෙන අදට හරියටම අවුරුදු 3යි. 
ලොකු කාලයක්. ගොඩක් දේවල් උනා. පොඩි පොඩි හැල හැප්පිම් සිදු උනේ නැත්තෙත් නෑ. නමුත් හැම වෙලේම අපේ ආදරේ තව තවත් ශක්තිමත් උනා. හැමදාම තව තවත් ආදරේ කළා. 
යාළුවෙක් විදිහට මගෙ ලඟට ඇවිල්ල, හොඳම යාළුවෙක් වෙලා, අන්තිමට මගෙ ආදරවන්තිය, මගෙ අනාගතේ උනා ඒ කෙල්ල.
ලිපිය කෙටියි, නමුත් ආදරේ හුඟක් ලොකුයි...
තෙවසරක් ගෙවුනා..
තවත් අපි ලං උනා...
ඉඳිමු අපි ආලෙනා...
සැම දිනා, එකෙකු සේමා...

----------------
ලොව ඇති
සියළු සැපයෙන් සම්පතින් පිරි,
ලොව ඇති
ලස්සනම මාළිගාව තූළ සිටින,
මලක් සේ සසොබන,
මගේ කුමරිය.
ඔබය මගේ ජීවය.
ඔබය මගේ සිහිනය.
ඔබය මගේ ආලය.
සැමදා මා ඔබේය,
ඔබ මගේය,
අපි මියෙන තුරා...
-------------------
ඔබයි මගෙ කුමරිය,
ඔබයි මගෙ ආදරය,
සැමදාම රකිමි ඔබ,
ආදරෙන් ලං කරන්.
සතුටක්ම දෙමි ඔබට,
ජීවිතේ පුරාවට.
මහළුවී මියෙන තුරු....
------------------
Though we call and talk 3,4,5 times a day,
Though we send sms every day,
Though I have many photos to look at all the day,
Though I think of you every time,
Though I dream of you every night,
Though I hug my pillow pretending it is you,
It is not like having you by my side.
Missing you soo much...
Wanting you soo much...
Loving you soo much...
----------------





18 comments:

  1. සුබ පැතුම් හදවතින්ම..!!! :)

    ReplyDelete
  2. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අය්යේ,ඔය දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා...!!! :D :D

    -නේරංගා

    ReplyDelete
  3. සුබ පැතුම් අය්යේ !!!

    ReplyDelete
  4. සුබ පැතුම් අය්යේ

    ReplyDelete
  5. සුබ පැතුම්.... අක්කටයි අයියටයි දෙන්නටම !
    ඔන්න ඔය දෙන්නට මගේ ගානේ ගීයක් !
    ජීවිතය පුරාම සතුටින් ඉන්ඩ ලැබේවා !!


    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු..... :)

    ....

    ReplyDelete
  6. සුභ පැතුම් මාධව...
    අපි ඉතිං ඔය කතාව පටන්ගත්ත කාලෙ ඉදලා දන්න අයනෙ.දාමුද 3 අවුරුදු ඇනිවසරි පාටියක්.ගොඩ ගිය පාටියත් හරියට දෙන්න බැරි වුනානෙ. ;)

    ReplyDelete
    Replies
    1. පාටියක් නේද. බලමුකෝ. :)

      Delete
  7. සුබපැතුම් .....ඔන්න දෙන්නටම

    ReplyDelete
  8. @නන්ඳු: බොහොම ස්තුතියි.

    @වකා: ස්තුතියි ඔබටත්.

    @ඇනෝ: ඔයාටත් ස්තුතියි නංගා.

    @මනුශාන්: ස්තුතියි මලයා.

    @මධුරංග: බොහොම ස්තුතියි. ඔය සිංදුව මම ඉස්සර රිඟින් ටෝන් එකටත් දාගෙන හිටිය. :)

    @නිසුපා: ඒකනෙ ඒකනෙ. පටන් ගන්න ඉස්සෙල්ල ඉඳලම දන්නවනෙ. :) ලොකුවට දුන්නෙ නැති උනාට පොඩි පාටියක් නම් දුන්නනෙ. :) බලමු බලමු. :)

    @සන්ජය: ස්තුතියි මල්ලි ඔයාටත්.

    ReplyDelete
  9. මගෙනුත් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  10. මගෙනුත් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  11. ඔබලා වැනි අසිරිමත් යුවලකට මගෙනුත් සුබපැතුම්

    ReplyDelete
  12. nice couple!!!! all the best bro!!!

    ReplyDelete
  13. සුබපැතුම් ඔය දෙන්නටම ...........

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.