[රූසර බ්ලොග් අඩවියෙහි පබ්ලිශ් කළ ලිපියේ පිටපතකි.]
මතකයිනෙ ඉස්සෙල්ල ලිපියෙන් ආරංචියක් දුන්න ඔය මාතෘකාවෙ තියෙනව වගේ එකක් ගැන?
ඉතින් මේක ඇත්තටම සහභගි වෙන්නෙ නැති අයටයි.
මම පොඩි වැඩක් කළා, දැනට සාර්ථකයි, හෙටත් සාර්ථක වේවා කියල පතනවා.
ලයිව් ස්ට්‍රීමිං එකක්. එක එක වෙලාවට මම මගෙ ෆෝන් එකෙන් වැඩසටහනේ තැන් ලයිව් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නව.
මේ තියෙන්නෙ මගෙ ලයිව් ස්ට්‍රීම් එක ඔයාලට බලාගන්න පුළුවන් ලින්ක් එක.
ෆෝන් එකෙ පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක මීට ඉස්සෙල්ල නම් ඔහොම ඕනිම වෙලාවට පිස්සු කෙලල තියෙනව, වාසනාවන්ත විදිහට එහෙම නැති උනොත් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් වෙයි මම ස්ට්‍රීම් කරන විඩියෝ. එකක් ඉවර උනු ගමන් ඒක මගෙ මුහුණුපොත බිත්තියටත්, යූටියුබයටත් පබ්ලිශ් කරනවා.
ඉතින් එන අයව දකින්න ආසාවෙන් සිටිනාතර එන්නෙ නැති අයට මේක යම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව. (මම කිව්ව අවාසනාවන්ත දේ උනේ නැත්තම්. ;) )

6:00 AM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




අනේ අම්මේ ඔයාටත් තියෙන වැඩ....:)))
ReplyDeleteබලාගෙන ගියහම මාධව අයියා බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් ලියනවනේ. ඒ සේරම එකිනෙකට වෙනස් මාතෘකා. මාත් ටෙක් එකක් පටන් ගත්තා මොනා උනාද කියලා දෙයියෝ තමා දන්නේ. ලිපියක් ලියපු කාලයක් මතක නෑ. :(
ReplyDeleteඔයදාල තියෙන එක නම් මල්ලි බ්ලොග් එකක් උනාට බ්ලොග් එකක් නෙමෙයි. :) එක පෝස්ට් එකයි තියෙන්නෙ. :) ඒක සයිට් එකක් කිව්වොත් හරි. :)
ReplyDelete