Saturday, October 31, 2009

ගිය සතිය

කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.මට පිං දි දී ගියා.අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ,...

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්

Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන...

Sunday, October 25, 2009

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි

සමාවෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට. මේකෙ මුල් ලිපිය පළ කරල මාසෙකටත් වැඩියිනෙ. කමක් නෑ, එහෙනම් පටන් ගනිමු. අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි? ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. තවත් කිහිපයක් තිබෙනව. Right Issues, Bonus Issues සහ Share Splits මොනවද මේ Right issues? සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස්...

Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති

මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි. Google's Marissa Mayer writes: ...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and...

වින්ඩෝස් 7 ගැන

වින්ඩෝස් 7 ගැන යූටියුබ් එකේ තියෙන විඩියෝ කිහිපයක්.මේ වින්ඩෝස් 7 නිකුත් කිරීම සම්බන්ධයෙන් කතාවක්. මේ පොඩි විචාරයක් මේ තවත් විචාරයක් මෙන්න විස්ටා සමඟ සැසඳීමක්...

Wednesday, October 21, 2009

ට්විටරය ට්වීට් බිලියන 5 ඉක්මවයි

මොකද්ද දන්නවද ඒ ට්වීට් එක? "Oh Lord"මේක ආවෙ ට්විටරයේ සේවකයෙන්ගෙන්වත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනවත් නෙමෙයි, "bio writer and web generalist" කෙනෙකුගෙන්. නම Robin Slo...

Tuesday, October 20, 2009

කොටස් වෙළඳ පළ මේ දවස් වල

ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා, දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ...

Friday, October 16, 2009

කාලෙකට පස්සෙ.

කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට "HRM and Industrial Relations" subject එකේ inclass test එකක් තියෙනව කිව්ව...

Saturday, October 10, 2009

ලංකාවටම විදුලිය නැති වීමට හේතුව

හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ). ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල...

Techno 2009 ගැන

මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.  කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව....

Friday, October 9, 2009

වැඩ ඉවරයි, පුදුම සැහැල්ලුවක්.

අප්පේ, Techno එකේ වැඩ වලට පහුගිය සතියෙ මහන්සි වෙලා එපාම වෙලා හිටියෙ. දවස් 3ක් ලෙක්චර් ඔක්කොම කට්. පෙරෙයිද උදේ ඉඳන් රෑ 9.30 වෙනකම් IESL එකේ. නිදා ගත්තෙ ඊයෙ පාන්දර 4.30ට. ආපහු උදේ 6ට ඇහැරුනා. ඊයෙත් IESL එකේ, IESL එකෙන් පිටත් උනේ රෑ 12.30ට. හොස්ටල් එකට ඇවිත් නිදා ගන්නකොට පාන්දර 2යි. අද උදේ තියෙන ලෙක්චර් 2 කට් කරල නිදා ගන්න හිතාන හිටියෙ, කොහෙද උදේ 6.30ට ගානට ඇහැරුනානෙ. මම හිතුවෙ අඩු ගානෙ 8 වෙනකම්වත් හොඳට නින්ද යයි කියල, කොහෙද....ඊට පස්සෙ...

Tuesday, October 6, 2009

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ජම්මෙද, පුරුද්දද?

මේ තවත් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ප්‍රවාදයක්. මතකයිනෙ අර මම ඉස්සෙල්ල කිව්ව පූස් පැටිය? එදා ගෝලයට පැරදුනාට පස්සෙ ගුරු හාමුදුරුවො හැසිරුනේ පරෙස්සමෙන්, නමුත් ගෝලයව පරද්දන්න ක්‍රමයක් හිත හිතා. මේ පූස් පැටිය නිසා වෙච්චි දෙයින් පස්සෙ ගුරු හාමුදුරුවො පූසා එක්ක මිතුරුව ඉන්න හිතුව. අන්තිමට ගෝලයට වඩා ගුරු හාමුදුරුවො එක්ක මේ පූසා මිතුරු උනා. ගුරු හාමුදුරුවන්ටත් මේකව නැතිවම බැරි උනා, දැක්කෙ නැති උනාම පාළු හිතුන. මූව නිකං තියාගෙන ඉන්න එකේ මුගෙන් ප්‍රයෝජනයක්...

Friday, October 2, 2009

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි

ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව. මේක ක්‍රියාත්මක වෙන්නෙ "Google Translate" හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක්...

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම - 2

පසුගිය කොටසින්,   පොඩි හාමුදුරුවො ඔක්කොම වසුරු ටික කෑවනෙ. මතකයිනෙ.  [මුල් කොටස කියවන්න.] -----------------------------  අද එතැන් සිට, පස්සෙන්ද එළි උනා. ලොකු හාමුදුරුවො වෙනදා වගේම පංසල් වත්තෙ සක්මන් කරනව. පොඩි හාමුදුරුවොත් මොකුත් නූන වගේ මළුව ඇමදුව. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො මොකද කරන්නෙ කියල විමසිල්ලෙන් හිටිය.  ලොකු හාමුදුරුවො වෙනද වගේම බණ මඩුවට වැඩිය. මොනවද දැක්කෙ, කිහිප පොලකම බළල් වසුරු. ඒ උනාට අද ලොකු හාමුදුරුවො තරහ ගත්තෙ...