Thursday, October 25, 2012

Widgets

නොමිලේ ලබාදෙන ලස්සන ෆොන්ට්ස් ටිකක්

මටම මගෙ බ්ලොග් එක අමතක වෙලා කියල අද හදිසියෙ මතක් උනා. ඉතින් ලිපියක් ලියන්න හිතුන. ලිපි ටිකක් සඳහා අදහස් ගොන්නක් තිබ්බත් ටිකක් වෙලා අරන් ඒව ලියන්න ඕනෙ නිසා, ඉක්මනින් ලියන්න පුළුවන් මාතෘකාවක් අරගෙන ලිපියක් හැදුව.


ෆොන්ට් කියන්නෙ විවිධ නිර්මාණ කරනකොට අත්‍යවශ්‍ය වෙන දෙයක්. සඟරාවක්ද, පෝස්ටර් එකක්ද, අත් පත්‍රිකාවකද, මේ හැම එකක්ම ලස්සනට හදාගන්න, හොඳ නිර්මාණකරුවෙක් ලඟ ලස්සන ෆොන්ට් එකතුවක් තියෙන්න ඕනෙ. ඉතින් මම මේ දෙන්න යන්නෙ, එහෙම තෝරාගත් ලස්සන ෆොන්ට්ස් 30ක එකතුවක්.

Calluna Sans

calluna sans 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
square comic 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ලෝගෝ වලට එහෙම නියම ෆොන්ට් එකක්.
alt alternative 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
dimitrina 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
1470 sorbone 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
හෙඩ් ලයින් වලට හොඳ ෆොන්ට් එකක්. නමුත් බොඩි එකට උනත් කමක් නෑ.
jesterday 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ලස්සන රවුම් අකුරු. බැනර් වලට එහෙම ලස්සනයි.
classic blur 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ගලාගෙන යන, වැල් අකුරු විදිහට තියෙන ලස්සන ෆොන්ට් එකක්.
waterfall 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
springsteel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
seconda 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේක ටිකක් කැතයි වගේ පෙනුනට මේක ප්‍රින්ට් කරන්නම හදපු ෆොන්ට් එකක්. ඉතාම කුඩා ප්‍රමාණෙකට ප්‍රින්ට් කළත් පැහැදිලිව පෙනෙන ෆොන්ට් එකක්. 
skyhook mono 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඇහැටත් හරි පහසු, මම නම් ඉතාම ආස ලස්සන සිම්පල් ෆොන්ට් එකක්.
fr hopper 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
lintel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
LCD වල පෙන්නන අකුරු වගේ එකක්.
ion c 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
florin sans 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඕනෑම ආකාරයක ග්‍රැෆික් ඩිසයින් එකකට හරියන රවුම් පිම්බුනු අකුරු තිබෙන ෆොන්ට් එකක්.
oval 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකත් ලෝගෝ වලට නම් ගොඩක් හොඳයි.
giro 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
st ryde 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
planer 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
haymer 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
දැන්වීම් වලට නම් කියාපු ෆොන්ට් එකක්.
reklame script 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකෙ සිම්පල් අකුරු නම් නෑ. වෘත්ත පාදක කරගෙන නිර්මිත ෆොන්ට් එකක්.
circula 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
danger 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
sketchetik 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
හෙඩ්ලයින් වලට, ලොගෝ වලට හොඳ ජ්‍යාමිතික ෆොන්ට් එකක්.
insign 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකත් මට නම් හරිම ලස්සන ෆොන්ට් එකක්.
otari 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
විනෝදාත්මක ගතියක් තිබෙන, දැන්වීම් වගේ දේ වලට ගැළපෙන ෆොන්ට් එකක්.
cartwheel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
පරණ ලතින් ඇමරිකන් ගතියක් තියෙන ෆොන්ට් එකක්.
museo slab 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ටිකක් ජ්‍යාමිතික ගතියකුත් රවුම් ගතියකුත් තිබෙන ෆොන්ට් එකක්.
scriber 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
අර්නස්ට් හෙමිංවේ නමින් හදපු ෆොන්ට් එකක්. ඒකත් ලස්සනයි.
hemingway 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඔන්න ඉතින් පොඩි ලියක් දැම්ම. ටිකක් හොයන්නත් උනා. නමුත් ඉක්මනින් දාන්න ඕනෙ නිසා ලොකු මහන්සියක් උනෙත් නෑ.

බ්ලොග් එක අතෑරල දාල කියල කවුරුවත් හිතුව නම් එහෙම නම් හිතන්නෙපා. බ්ලොග් එක නම් මැරෙනකම් අතාරින්නෙ නෑ. :)

11 comments:

  1. වටිනවා මචන්.., ස්තූතියි..!

    ReplyDelete
  2. ‍ෛාන්ට්නම් හොඳයි මාධව. ඒත් ඒව ඩවුන්ලෝඩ් කර ගන්න ක්‍රමයක් නැහැනෙ මට අහු උනේ..!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න.
      ඔබ මේ ෆොන්ට් දෙන අඩවියේ රෙජිස්ටර් වෙන්න. එතකොට ඔවුන්ගේ නොමිලේ ලබාදෙන ෆොන්ට් 400කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

      Delete
  3. kohomada mewa download kara ganne

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ෆොන්ට් දෙන අඩවියේ රෙජිස්ටර් වෙන්න. එතකොට ඔවුන්ගේ නොමිලේ ලබාදෙන ෆොන්ට් 400කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

      Delete
  4. මේවා ටික zip කරලා ලින්ක් එක දාලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව !
    නැත්නම් එකකට එක ගානේ එපැයි ක්ලික් කරන්ඩ.. !

    ReplyDelete
  5. මම ට්‍රයි කරන්නම්කො ලස්සන ෆොන්ට්ස් ටිකක් දෙන්න තව. මගෙ ලඟත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනව.

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි
    මේවා ටික zip කරලා ලින්ක් එක දාලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව

    ReplyDelete
  7. ස්තූතියි...සිරාවටම Zip එකක් දැම්මොත් හැමෝටම ලේසි වෙයි..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.