Friday, October 26, 2012

Widgets

තවත් අමුතු, ලස්සන ෆොන්ට් ටිකක්

ඉස්සෙල්ල ෆොන්ට් ටික ගන්න ගියාම කට්ටියට ටිකක් කරදර උනානෙ. ඉතින් මේ සැරේ ඊට ටිකක් ලේසියෙන් බාගන්න පුළුවන් ෆොන්ට් ටිකක් දෙනව මෙන්න. මේව නම් ටිකක් අමුතු ෆොන්ට්ස් ටිකක්. බලාගෙන ගිහිල්ල පහලින්ම තියෙන ලින්ක් එකෙන් භාගත කරගන්න. මේ සමහර ඒව නම් ෆොන්ට් නෙමෙයිත් වගේ. :)

Upon The Overgrowth 



Wine Basement 



Dirty Feature  



Kaiju Monster G 



Soviet Style  




Lost in the Sound



Alien Dot 




Mad Style 




FurrySack




AquaColor 




 DK Mama Bear




Elmo 




 Kristen always not so normal 



Esperanza 



Clover Things 



Crosses n Hearts



Square Things 2 



Square Things 



Tile Things 



Grubo



Triangular HD



 Janda Celebration Script 



You Are Precious



The Line-Up 



Petrra fam 



ExtraFine Script 



Kurba 



Circuit board 



Sai19 Serif 



AlphaShapes grids 



AlphaShapes grids 2



AlphaShapes stars 3



AlphaShapes stars 4



AlphaShapes flowers 



Gel Stripped 



Bella K. Brackets 



My First Font 



OPM 



Handy Handy 



Stormys Narrow 



Just Breathe




Vtks Fresh 



Slaughterhouse 



CM Garaflora 



Janda Flower Doodles 



A Day In Autumn



Guest Service



 Briasco Rustic 



Afro



Profilsdco 


බලන්න මේ ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයිද කියල.
මෙන්න මෙතනින් භාගත කරගන්න.
http://www.mediafire.com/?5s8npaxea95gtkt

13 comments:

  1. මාව මතකද මිත්‍රයා, කාලෙකට පස්සේ ආවේ , font ටික නම් ලස්සනයි , grapic designing වැඩ වලට නම් ගැලපෙනවා :-)

    ReplyDelete
    Replies
    1. මොකෝ අමතක. :) හොඳින් මතකයි. :)
      ආවට ස්තුතියි.

      Delete
  2. වෙනස්ම ෆොන්ට ටිකක්. ගොඩක් වැදගත් වේවි.
    ජය වේවා.

    ReplyDelete
  3. බොහොම හොඳයි . ස්තූතියි .

    ReplyDelete
  4. බොහොම හොඳයි . ස්තූතියි .

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි, වටිනා ෆොන්ට්ස් ටිකක්...

    ReplyDelete
  6. ANE SINHALA AKURU TIKAK DANNAKO. HODA.... PARANA MAHANUWARA TYPE EKE AKURU AHEMA NADDA MACHO

    ReplyDelete
  7. sinhala akuru tikak dannako.. parana mhanuwara type eka tikak denawada..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.