දෙයි හාමුදුරුවනේ, දන්නෙම නැතිව මගෙ බ්ලොග් එකට අවුරුදු තුනකුත් වෙලා. 2009 ජුනි 28 වෙනිද පටන් ගත්තු බ්ලොග් එකට අද වෙනකොට අවුරුදු 3ක් පිරිල.
මුල් කාලෙ එතරම්ම තේරුමක් තිබ්බෙ නෑ ලියන එක ගැන, නමුත් පස්සෙ මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිව්ව. කොටස් වෙළඳපළ ගැන, ඡායාරූපකරණය ගැන, වෙබ් අඩවි ගැන එහෙම.
පසුගිය අවුරුද්දෙ වැඩිපුරම ලිව්වෙ නම් වෙබ් අඩවි / බ්ලොග් අඩවි සැදීම සම්බන්ධ ඉඟි හා උපදෙස්. විශේෂයෙන්ම ට්‍රැෆික් ගෙන්න ගන්න එක ගැන එහෙම. ඇයි තොටගමුවේ හාමුදුරුවන්ගෙ ජනප්‍රවාද පෙළ.
ඒත් මේ අවුරුද්දෙ එතරම් ලිපි නම් ලියවුනේ නෑ.
පසුගිය වසරේ ලිව්ව ලිපි අතරින්, විශේෂ ලිපි ලෙස කියන්න පුළුවන්, ජනප්‍රිය උනු ලිපි ගැන කිව්වොත් මෙහෙමයි.
ඔන්න ඔහොමයි සිද්ධිය.
වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් කියන මාතෘකාවෙනුත් ඉස්සෙල්ල මම දුන්නු පොත් පිංච වගේ පොත් පිංචක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉදිරියට. :)

8:32 PM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




සුබපැතුම් යාළුවා.... දිගටම ලියන්න...
ReplyDeleteමගෙනුත් සුබපැතුම් :) දිගටම ලියන්ඩෝ... :D
ReplyDeleteඇත්තම කිව්වොත් හරියට ෆොටෝ එකක් ගන්න හැටි මම මුලින්ම ඉගෙන ගත්තේ මේ blog එකෙන්
ReplyDeleteස්තුතියි :)
ඉක්මණින් 500 බැට් කිරීමට හැකිවේවා.
සුභ පැතුම් මාධව...
ReplyDeleteදිගටම ලියන්න හැකියාව කාලය ලැබේවා..
නවතින්නෙ නැතුව ලියන්න දිගු ගමනකට සුභ පැතුම්!!
ReplyDeleteඅඩේ බලාගෙන ගියහම පරණම බ්ලොග් ලියන්නෙක් නේ !!
ReplyDeleteමගේ සුබ පැතුම් මාධව අයියේ !!!
බොහොම ස්තුතියි ඔබ හැමගේම සුභ පැතුම් වලට.
ReplyDelete@මධුරංග: හික්ස්. ඔව්, මම එනකොට සිංහල බ්ලොග් කියවනයේ තිබ්බෙ බ්ලොග් 200කට අඩු ප්‍රමාණයක්
මගෙන් සුබ පැතුම්...! ජය වේවා.. දිගටම ලියන්න... මම හුගාක් දේවල් ඉගෙන ගත්තා.. ඔබට ජය
ReplyDeleteසුභ පැතුම් මාධව..... තව අවුරුදු ගානක් ලිවීමට ලැබේවා.ඔය දෙන්නා ඉතිං සෑහෙන්න පරණ බ්ලොගර්ස්ලනෙ.
ReplyDeleteස්තුතියි Seeker.
ReplyDeleteස්තුතියි නිසුපෝ..
දෙන්න කිව්වෙ???
සුභපැතුම් අයියෙ. මේ පෝස්ට් එක හිංදමයි බැලුවෙ, මගෙ එකටත් දැං අවුරුදු 3ක් !!!
ReplyDeleteසුභ පතනවා සහෝ.. :)
ReplyDeleteසුභ පතනවා සහෝ..:)
ReplyDelete