Thursday, June 28, 2012

අවුරුදු තුනයි

දෙයි හාමුදුරුවනේ, දන්නෙම නැතිව මගෙ බ්ලොග් එකට අවුරුදු තුනකුත් වෙලා. 2009 ජුනි 28 වෙනිද පටන් ගත්තු බ්ලොග් එකට අද වෙනකොට අවුරුදු 3ක් පිරිල. මුල් කාලෙ එතරම්ම තේරුමක් තිබ්බෙ නෑ ලියන එක ගැන, නමුත් පස්සෙ මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිව්ව. කොටස් වෙළඳපළ ගැන, ඡායාරූපකරණය ගැන, වෙබ් අඩවි ගැන එහෙම. පසුගිය අවුරුද්දෙ වැඩිපුරම ලිව්වෙ නම් වෙබ් අඩවි / බ්ලොග් අඩවි සැදීම සම්බන්ධ ඉඟි හා උපදෙස්. විශේෂයෙන්ම ට්‍රැෆික් ගෙන්න ගන්න එක ගැන එහෙම. ඇයි තොටගමුවේ හාමුදුරුවන්ගෙ ජනප්‍රවාද පෙළ. ඒත් මේ අවුරුද්දෙ එතරම් ලිපි නම් ලියවුනේ නෑ. පසුගිය වසරේ ලිව්ව ලිපි...

Sunday, June 3, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 3 කොටස

මතක ඇතිනෙ, පසුගිය ලිපි දෙකකින් මම කතා කළා වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් 20ක් ගැන. පළමු ලිපිය | දෙවන ලිපියඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.  21. Text Navigation භාවිතා කරන්න. වෙබ් පිටු හරහා යාමට තිබෙන හොඳම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. සමහරක් වෙබ් අඩවි පරිශීලකයින් රූප disable කරලයි අන්තර්ජාලය තුළ සැරිසරන්නේ.  22. ඔබ යම් PDF ගොනුවකට සබැඳියක් යොදනවා නම් ඒක කියන්න. ඔබටත් අත්දැකීම් ඇති, ඔබ සබැඳියක් මත ක්ලික්...