Tuesday, September 27, 2011

Widgets

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න


ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.
  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.

3 comments:

  1. අපරාදෙ මම මේක දැක්කෙ දැන් නෙ. මට ගොඩක් වැදගත් සංවාදයක් වෙන්න තිබ්බා මේක. මම යාළුවො කිව්ව හින්දා කොටස් වෙළද පොලේ ආයෝජනය කරල ඉන්නෙ. කරගෙන යන්න ලොකු දැනුමක් නෑ. වැඩමුළුවකට සම්බන්ධ උනා. එක් advace වැඩියි. මේ වැඩසටහනේ නැවත විකාශයක් යනවද? thenuwarasachee@gmail.com

    ReplyDelete
  2. ඔව්. ඉතාම සරළව, වදගත් දේවල් ගොඩාක් කතා කළා පුරා පැය 1යි විනාඩි 40ක ව්අගේ කාලයක්.
    මේකෙ පටිගත කරන ලද විකාශයක් ලබා දෙන්නට පුළුවන් වෙයි. බලමු.

    ReplyDelete
  3. පටිගත කරපු විකාශයක් තිෙයනව නං ෙදන්න. ෙගාඩක් ප්‍රෙයා්ජනවත් ෙවයි. ෙටක් කතා වල වෙග් ram formate ඒෙකන් compress කරල ෙදන්න

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.