Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න

ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට. වෙබ් අඩවිය : www.buzzradio.lk වේලාව : රාත්‍රී 8.30 - 10.00ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව...

Monday, September 26, 2011

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20

මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි. All in One SEO Packස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ...

Monday, September 19, 2011

පොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්

ඔන්න ඉතින් මම ගියාලු පොත් ප්‍රදර්ශනේ බලන්න. ගියේ මගෙ නංගියයි, උදිතයි, උගෙ මල්ලියි, නිසුපයි, එයාගෙ නංගියි තමා. එහෙට ගිහිල්ල ගෝල්ඩ් ෆිෂ් සහ මෑන්ස්ගෙ මිත්තරයෙක් සෙට් උනා. අපේ මුහුණු පොතේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට තමා අපි නම් ඒ ආවෙ, ඒත් 10ට පැය බාගයක්ම තියෙන නිසා අනිත් අය එනකම් කියල අපි ඇතුළට ගියා. අනිත් අය කීවෙ, චාපා, ශිරෝෂි, මධුරංග, දඟයා, අර මෙගා ත්‍රෙඩ් එකේ මූලික ලක්මිණි, සහ තවත් අය. අනේ සමාවෙන්න අමතක උනු නම් සම්බන්ධයෙන්....

Saturday, September 17, 2011

පොත් ප්‍රදර්ශනේ බලන්න මම හෙට යමි

ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්‍රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්ක, උදිතයි, නිසුපයි එනව. මුහුණු පොතේ අපේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට හෙට උදේ 10ට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට කස්ටිය සෙට් වෙන්නයි කල්පනාව. ගෝල්ඩ් ෆිෂ් එහෙමත් එනව කිව්ව. තව කට්ටිය ගොඩක් එයි. :) ඔයාලත් එනවද? එහෙනම් අපි එතනට සෙට් වෙමුද? ඒක නෙමෙයි, කට්ටිය ගන්න ඕනෙ පොත් එහෙම හිතාගෙනද ඉන්නෙ? මොකද මට ආරංචි උනු හැටියට, අද නම් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ උන්නලු. :( පොත් කියව කියව තෝර තෝර ඉන්න නම් ලේසි වෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ. හෙට තවත් සෙනඟ වැඩි වෙයි. මගෙ...

Thursday, September 15, 2011

පොත් ප්‍රදර්ශනෙන් පොත් තෝරන්න මගෙනුත් උදව්වක්

හෙට අනිද්ද පටන් ගන්නවනෙ ලංකාවේ මහා පොත් ප්‍රදර්ශනේ. මේ පාර BMICH එකත් නැති නිසා පට්ටම තදබදයක් නම් තියෙයි. තෙරපිලා මැරෙයිද දන්නෙ නෑ. :Dඉතින් ඕකෙන් අපි පොත් ගන්නවනෙ. මමත් ගන්නව. ඔයාලත් ගන්නව. ඉතින් ඔයාලට මමත් පොඩි සහයක් වෙන්න හිතුව පොත් ටිකක් තෝරගන්න.මේ කියන්න යන්නෙ නම් මගේ රසාස්වාදයේ හැටියට මම තෝරල තිබෙන පොත්. (මගෙ ලඟ, මගෙ කාමරේ, මගෙ පොත් රාක්කෙ තිබෙන මගෙ පුද්ගලික පුස්තකාලෙ තිබෙන මම එකතු කරල, මිලට අරන් තිබෙන පොත්) ඉතින් මේ පොත් වලට ඔයාලත් කැමති...

Saturday, September 10, 2011

ඊයෙ ගොඩක් විශේෂ දවසක්

ඊයෙ, 2011 සැප්තැම්බර් 9 වනදා. ගොඩාක් විශේෂ දවසක් මට. මට විතරක් නෙමෙයි තවත් එක පුද්ගලයෙකුට. අද විශේෂයක් වෙන්න හේතු උනේ, 2009 සැප්තැම්බර් 9 වනදා විශේෂ දෙයක් සිද්ධ උනු නිසා. මගෙ ජීවිතේ උනු ගොඩක්ම ලස්සන දෙයක්. මම හොය හොයා උන්නු දෙයක් මට හම්බ උනු දවසක්. :) ඒ සිදුවීම සිද්ධ වෙලා ඊයෙට හරියටම වසර දෙකක් උනා. ඊයෙ මේ ගැන ලියන්න හිටියත් වෙලාවක් හම්බ උනේ නෑ. ඉතින් ඔය කියන දේ උනේ 2009 අවුරුද්දෙ 9 වෙනි මාසෙ 9 වෙනිද උදේ 9 වෙනි පැයේදි (හරියටම කිව්වොත් 08:30 ට....

Thursday, September 1, 2011

ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද?

මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා.  බර අඩු කර ගැනීම ·      ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්න. ඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න ·      ඔබ...