Monday, August 15, 2011

Widgets

මතකද මම දුන්නු E Book එක?

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" කියල E Book එකක මම ඔබට දුන්න මතකද? මම අද නිකමට ගිහිල්ල බැලුව MediaFire පැත්තෙ. පොත කී දෙනෙක් භාගත කරගෙනද කියල බැලුව. 162දෙනෙක් පොත භාගත කරගෙන. සතුටක්, එතරම් ප්‍රමාණයකට පොත කියවන්න හිතුනු එක හා ප්‍රයෝජනවත් උනු එක ගැන.
ඒක ගැන දන්නෙ නැති අය ඉන්නව නම්, මෙන්න මේ සබැඳිය හරහා ගිහිල්ල විස්තර බලල පොත භාගත කරගන්න.






අදහසකුත් දක්වල යන්නකො. 

9 comments:

  1. මම ද E book එක බා ගත්තෙමි..ස්තුතියි.. :)

    ReplyDelete
  2. මමත් ඔන්න බාගත්තා..
    එක හුස්මට කියෙව්වා.. ස්තූතියි,...

    පොඩි අදහසක්:
    මීලඟ සංස්කරණයේදී මෙහි ඇති (නොපෙනෙන ) හයිප-ලින්ක් , අවම වශයෙන් ටෙක්ස්ට් ආකාරයෙන්වත් පෙන්නුවොත් හොඳයි නේද?

    ReplyDelete
  3. ඔව් ඔය කියන ප්‍රශ්නෙ තවත් කෙනෙක් කියල තිබ්බ. මට ඒක හදන්න බැරි උනා. හදල දාන්නම්.
    ස්තුතියි අදහසට.

    ReplyDelete
  4. ගොඩක් වටිනි E Book එකක්.

    ReplyDelete
  5. aiye mata oyagen podi udawwak one.mama blog1 karanawa.eth dan daws 2 withara mama sinhalen type karaddi kobuwa type karaddi 0 ...ෙම ෙෙ....type wenawa eka nethi karaganna widiyak nedda?mata eka kiyala denawa nam loku udawwak...

    ReplyDelete
  6. මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ සිංහල ටයිප් කරන්න? Realtime Singlish වල එහෙම නම් ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් කරන්න තියෙන්නෙ සම්පූර්ණයෙන් ක්ලෝස් කරල ඕපන් කරන්න, එහෙමත් හරි ගියෙ නැත්තම් ආපහු අලුතින් ඉන්ස්ටෝල් කරන්න.

    ReplyDelete
  7. Dear
    onna lokka mamat Book eka bagena Print Ekakut da gatta
    Thanks

    ReplyDelete
  8. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. ස්තුතියි ගොඩක් අයියේ

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.