Monday, July 25, 2011

Guide To CSE තුළ ඇසූ ප්‍රශ්න හා දුන්නු පිළිතුරු දැන් හැමෝටම බලන්න පුළුවන්

ටික කාලයක් ට්‍රයි කළා මේකට විසඳුමක් හොයන්න. එක ක්‍රමයක් ලැබුනත් ඒකෙ එක එක ප්‍රශ්න තිබ්බ. ඉතින් අන්තිමට මේ වැඩේටත් බ්ලොග් එකකම පිහිට ගත්ත. Guide To CSE වල ගොඩාක් අය එක එක විදිහෙ ප්‍රශ්න අහල තිබෙනව. බොහොමයක් ප්‍රශ්න එකම වගේ. එකම උත්තරේ යවන්න වෙන ඒව. ඉතින් එහෙම එකම ප්‍රශ්නෙ ගොඩ දෙනෙක් අහනකොට හැම වෙලේම උත්තර දෙන්න යන එකක් කරදරයක් වගේම කාලය අපතේ යැවීමක්. ඉතින් දැන් ඔබට පුළුවන් බලන්න, ඔබ ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ල අනිත් අයටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ල තිබෙනවද කියල. එතකොට ඔබට පුළුවන් ඉක්මනින්ම පිළිතුරක් සොයාගන්න. [Guide To CSE] Q and A අඩවියට මෙතනින්...

Friday, July 8, 2011

විදුලි ආශ්‍රිත ප්‍රවේසම

"අප්‍රවේසම අනතුරට අත වනයි." (මෙම ලිපිය, අප ආයතනයේ කාර්මිකයින් පුහුණුවකට මා විසින් සකසන ලද්දක යම් වෙනස්කම් කර ප්‍රකාශනයට පත් කරන ලද්දකි. නමුත් මෙමගින් ඔබ සැමටම  ප්‍රයෝජනවත් වන දැනුමක් ලබා ගත හැකි වෙතැයි සිතමි.) "විදුලිය හොඳ සේවකයෙකි, නමුත් දරුණු පාලකයෙකි" යන්න විදුලියෙහි යහපත මෙන්ම අයහපතද කැටිකර දක්වන ප්‍රකාශයකි. නිසි පාලනයක් යටතේ අප විසින් විදුලිය ප්‍රයෝජනයට ගත යුතු බවයි. ආයතන වල සිදුවන අනතුරු හා සසඳා බලන කළ විදුලියෙන් සිදුවන...