ඔන්න එහෙනම් මගෙන් තෑග්ගක් මේ නත්තල්/නව අවුරුදු සමයට.
ඔයාලට මතක ඇතිනෙ මගෙ "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද?" ලිපි මාලාව?
ඉතින් ඒ ලිපි මාලාවෙ අවසාන ලිපියත් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සෙ මම හිතුව ඒ ලිපි මාලාව පොතක් වශයෙන් පළ කරන්න.
මේ තමයි මගෙ බ්ලොග් අඩවියෙන් මගේ පාඨකයින්ට ලබා දෙන පළමු තෑග්ග.
හැබැයි පොඩි කොන්දේසියක් උඩ.
මගෙ බ්ලොග් අඩවියේ RSS Feed එකත් එක්ක (FeedBurner Feed) සම්බන්ධ වෙලා එය ක්‍රියාත්මක කරගන්න අයට තමයි මම මේ පොත ලබා...