Saturday, August 7, 2010

Widgets

බ්ලොග්කරණයෙන් ටිකකට සමුගනිමි

විභාග හා අධ්‍යාපනික කටයුතු වල තදබදය නිසා මසක් කාලයක් බ්ලොග්කරණයෙන් පොඩ්ඩක් ඈත්වෙන්න හිතුව. මොකද මේ දවස් වල ඉහටත් උඩින් වැඩ. අන්තිමම සෙමෙස්ටර් එකනෙ, වැඩ ගොඩක් හිර වෙලා තියෙන්නෙ. 23 විභාගෙත් පටන් ගන්නව. ඉතින් මගෙ මිත්‍රයන් තරහ වෙන එකක් නෑ කියල හිතනව. :) හරියටම මාසෙකින් ආපහු එනව.
මගෙ බ්ලොග් වල ලියන්න කැමති අය ඉන්නව නම් කරුණාකරල මට කතා කරන්න, මම කැමතියි ඔබගේ සහය ලබාගන්න.

 මේ තියෙන්නෙ ඒ බ්ලොග් අඩවි ටික.


2 comments:

  1. ඔයාගෙ" Guide to CSE" මම මුල ඉදලම කියෙව්වා.ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට.ඒ වාගෙම ඉදිරි exam කටයුතුත් සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරණව.ජය.......

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.
    එහෙම කියවන්නන් අපිට ශක්තියක්. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.