
විභාග හා අධ්‍යාපනික කටයුතු වල තදබදය නිසා මසක් කාලයක් බ්ලොග්කරණයෙන් පොඩ්ඩක් ඈත්වෙන්න හිතුව. මොකද මේ දවස් වල ඉහටත් උඩින් වැඩ. අන්තිමම සෙමෙස්ටර් එකනෙ, වැඩ ගොඩක් හිර වෙලා තියෙන්නෙ. 23 විභාගෙත් පටන් ගන්නව. ඉතින් මගෙ මිත්‍රයන් තරහ වෙන එකක් නෑ කියල හිතනව. :) හරියටම මාසෙකින් ආපහු එනව. මගෙ බ්ලොග් වල ලියන්න කැමති අය ඉන්නව නම් කරුණාකරල මට කතා කරන්න, මම කැමතියි ඔබගේ සහය ලබාගන්න. මේ තියෙන්නෙ ඒ බ්ලොග් අඩවි ටික.Madhawaගේ සිංහල BlogPhotography සිංහලෙන්Guide...