Monday, May 24, 2010

Widgets

කොටස් වෙළඳපළ ගැන ඔබගේ ප්‍රශ්න අසන්න අළුත් තැනක්


ඔයාල දකින්නත් ඇති, මම "Guide To CSE" වෙබ් අඩවියේ පෙනුම වෙනස් කළා. ඒක කියන්න නෙමෙයි මේක ලිව්වෙ, ඊට වඩා වදගත් දෙයක් කියන්න.
දැක්කද දන්නෙ නෑ "Ask A Q" කියන සැබැඳිය?

එහෙනම් දැන්මම ගිහිල්ල බලන්න, අඩවිය තුළම, ඔබ සඳහාම කුඩා Forum එකක් අරඹලා තිබෙනව. ඔබගේ ප්‍රශ්න, අදහස්, උදහස්, යෝජනා, චෝදනා, එහි ලියන්න. අළුතින් ගිණුම් හදන්න ඕනෙ නෑ, ඔබගේ facebook, google, yahoo, myspace, opnid, twitter ගිණුම් යොදාගෙන ඔබට ඒකට ලොග් වෙන්න පුළුවන්.
ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි, අහල තියෙන ප්‍රශ්න වලට ඔයාලත් උත්තර දීල, ඔයාලගෙ අදහස් දක්වන්නත් මැලි වෙන්න එපා.
දැන්මම ගිහිල්ල බලන්න, මෙන්න මෙතනින්.

මේක ගැන ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා....

3 comments:

  1. පුතේ post එකේ අකුරු වල පාට background වල පාටට ගැළපෙන්න දාපන්. ඒක හරියට පේන්නේ නෑ. සුදු හරි light green වගේ colour එකක් හොඳයි.

    ReplyDelete
  2. ඔව්, මේ පෝස්ට් එකේ අවුලක් වෙලා, මම ඒක හදන්නම් දැන්මම.

    ReplyDelete

  3. Machan, mata tikak brief karanna puluwanda
    1. komada ASP/ASPI/MSPI/MSP calc karanne komada kila
    2. company ekak komada shares hadanne?
    3. company ekaka share price decide karanne komada?

    4. share market eke tiyena companies walata PLC kiyanne ay?
    4. apita onama ganakin invest karanna start karana pluwada? mokadda hodama widiya?

    machan mam bio-science kale.oya side gana knowledge 0 y. please help me.will you?


    Thank you

    Rookantha Rajapakse
    rajapakse.prw@gmail.com

    P.S : Machan mama ASK AQ eket meka damma. et post karanna dunne na ne? me error msg awa
    "Sorry, but this form is no longer accepting submissions."

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.