Blogger Widgets

ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද?

ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.


2 comments :

  1. බොහොම ස්තූතියි සහෝ. මමත් මේ වගේ තැන් හොයනවා. නෙට් ගෙදරම තියෙන එකේ මේ වගේ දෙයක් කර ගන්න පුලුවන් නම් එළ. තව මේ වගේ දේවල් ගැන ලියනව නම් නියමයි. :)

    ReplyDelete
  2. අනිවා, අපි ඉතින් මෙහෙම ඒව දැක්කොත් කට්ටියට නොකිය ඉන්නෙ නෑ නෙ.
    ස්තුතියි comment එකට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.