Wednesday, January 27, 2010

Widgets

Google Docs, File Storage මාධ්‍යක් ලෙස භාවිතා කරන්න

Google Logo

GDrive ගැන අහල නැති අය නම් මේකෙන් හුඟක් සතුටු වෙයි.
Google Docs වල වැඩි දියුණු කිරීමක් වෙලා තිබෙනව, දැන් Google Docs වලට ඕනෑම ෆයිල් ජාතියක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් එකක විශාලත්වය 250MB වලට යටත්ව, 1GB දක්වා ඉඩ ප්‍රමාණයක් මේ සඳහා ඔබට ගූගල් විසින් ලබා දෙනව. එක පැත්තකින් පෙන් එකක් අරන් යනවට වඩා මේක හරිම ලේසි වැඩක්නෙ, නේද?
ඔබට ඒ ඉඩ ප්‍රමාණය මදි නම්, වසරකට 1GB වලට ඩොලර් 0.25 බැගින් ගෙවල වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.
Chrome OS එකත් එක්කම ගූගල් විසින් යම් ආකාරයේ Cloud Storage විසඳුමක් ලබා දීමේ ආරම්භයක් ලෙස මෙම අවස්ථාව හිතන්න පුළුවන්.



7 comments:

  1. Microsoft කස්ටියත් 25GB දෙනව නේද Windows Live SkyDrive කියලා

    ReplyDelete
  2. ඔයා හරි. එයාල දෙනව තමයි 25GB. ඔයාලට වින්ඩෝස් ලයිව් ගිණුමක් තියෙනවනම් skydrive එකක් හදාගන්න පුළුවන්.
    මෙත්නදි මම කියන්නෙ, ගූගල් එක්ක දැන් එහෙම දෙන එක ගැන. අපි ගූගල් නිෂ්පාදන රැසක් පාවිච්චි කරන නිසා, මේ සේවයත් ඒ වහලෙ යටින්ම ගන්න පුළුවන් වීම පහසුවක්නෙ.

    ReplyDelete
  3. මමත් පාවිච්චි කරනව Gspace ඒකට පාවිච්චි වෙන්නෙ gmail account එක.

    ReplyDelete
  4. GDrive දාගත්ත නම් ජී මේල් වල තියෙන 7GB ම ෆයිල් දාන්න පාවිච්චි කලෑකිනෙ. :)

    ReplyDelete
  5. මම නම් පාවිච්චි කරන්නෙ Dropbox. 4GB වෙනකම් පුළුවන්.

    ReplyDelete
  6. MediaFire
    Features of MediaFire include unlimited storage and a limit of 200 MB per file (10 GB for Pro users). MediaFire does not enforce waiting times for downloads, limit simultaneous downloading, or set bandwidth limits. ~Wikipedia
    ෙම් ගැන ෙමාකද හිතන්ෙන

    ReplyDelete
  7. දැන් තව ගොඩාක් තිබෙනව ෆයිල් හොස්ටිං කරන්න පුළුවන් තැන්.
    මම භාවිතා කරනව, Google Docs, MediaFire, Box.net, SugerSync.

    MediaFire වගේ ඒවායෙ අවුල තිබෙන්නෙ, දාන ෆයිල් ඩිලීට් වීමේ හැකියාවක් තිබෙනවා, ඒවා access වෙන්නෙ නැතිනම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.