Saturday, January 23, 2010

Widgets

කාලෙකට පස්සෙ

ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව, මාසෙකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනානෙ. මේ විභාග ඉවර වෙන්නෙම නෑ නෙ. මට විභාග ඉවර වෙන්නෙ පෙබරවාරි 6. පහුගිය ටිකේ ඒවට ලෑස්ති වෙනව මිසක් අඩු ගානෙ හරියකට සින්ඩිය පැත්තෙවත් යන්න බැරි උනා.
ඡන්දෙ නිසා සතියක නිවඩුවක් සෙට් උනා, ඒ උනාට ඊළඟට තියෙන ඒවටත් ලෑස්ති වෙන්න එපැයි. පුළුවන් උනොත් හෙට වගේ පෝස්ට් එකක් දාන්න ඕනෙ. මගෙ මේ බ්ලොග් එකේ හා Photography බ්ලොග් එකේ පාඨකයො (මේක නම් එච්චර වැදගත් නෑනෙ, Photography එක තමා වැදගත්ම) මා එක්ක තරහ නැතුවැතිනෙ නේද?
කොහොම හරි මේ වැඩ අස්සෙත් පොඩි වැඩක් කළා, මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ, හැදුව Poll එකක් (පෙරෙයිද හැදුවෙ). ඔයාලත් ගිහිල්ල පොඩ්ඩක් බලල, vote එකක් දාල යන්නකො.
මෙන්න ලින්ක් එක.
http://madhawa.lkwebhost.com/index.php/cast-your-vote


ඕක දාල තියෙන මගෙ සයිට් එක නම් තාම Under Construction, ඒව ගැන හිතන්නෙ නැතුව vote එකක් දාන්නකෝ.
එහෙනම් දැනට්ංඅ අති, මම ගිහිල්ල එන්නම්.

2 comments:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.