ගූගල් සමාගම දැන් එයාලගෙ searches වල වචන සෙවුමක් කළොත් ඒවයෙ definitions දෙනව. (ඉස්සර නම් ගූගල් කළේ usersලව answers.com වලට යවපු එක, දැන් කෙලින්ම Google Dictionary එකට යවනව.)
මේක නිකම්ම නිකං English to English Dictionary එකක් නෙමෙයි, භාෂා ගණනාවකම වචන වල තේරුම හරි ඒ වචනය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරල තේරුමත් කියන ජාතියෙ එකක්. දැනට භාෂා 30කට මේක support කරනව. මේකෙන් වචනය ශබ්ද නගා කියවීමත් කරනව. (ඉංග්‍රීසි හැර වෙනත් භාෂා වල වචන)
මේකෙ තවත් විශේෂයක් තමයි වචන star කරලත් තියාගන්න පුළුවන් එක.
මේක මෙතනින් තව ඉදිරියට යාවි කියල තමා බලාපොරොත්තු වෙන්නෙ. ඒ අර කිව්ව definitions search එකත් එක්ක.
වැදගත් සටහනක් ස්තූතී!
ReplyDeletehttp://portableapps.com/apps/internet/google_chrome_portable
ReplyDelete