Friday, December 25, 2009

Widgets

සුභ නත්තලකට ආසිරි!!!




මම ක්‍රිස්තියානි නම් නෙමෙයි, එහෙමයි කියල නත්තලට සුභ පතන්න තහනමක් නෑ නෙ, නේද?
හැමෝටම සුභ නත්තලක් වේවා!!!
එන්න තියෙන නව වසරත් සාර්ථකත්වයේ වසරක් වේවා!!!

1 comment:

  1. සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.