Showing posts with label followers widget. Show all posts
Showing posts with label followers widget. Show all posts

Monday, June 29, 2009

Followers Widget එකේ ප්‍රශ්නයක්

මේකෙ මේ Followers Widget එකේ අකුරු ටික පාට කරන්නම බෑනෙ. කොහොමද ඒක කරන්නෙ !!!
ඔක්කොම කලු නිසා කිසි දෙයක් හරියට පේන්නෙ නෑ. දුක තමා ! :(