Showing posts with label addicted. Show all posts
Showing posts with label addicted. Show all posts

Monday, June 29, 2009

බ්ලොග් ලිවීම හා ඇබ්බැහි වීම

මම මේ දැන් තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සයිට් එකේ "බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද?" කියන ලිපිය කියෙව්වෙ. ඒකෙ යටින්ම තියෙන වගන්තියට මගෙ හිත ගියා, "බ්ලොග් කරුවන්ගේ අවවාදයයි: බ්ලොග් ලිවීම ඇබ්බැහි වීමට ඉඩ තිබේ". කතාව 200%ක් ඇත්ත. මටත් දැන් එහෙම හිතෙනව.