Saturday, December 19, 2020

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - තෙවන 25

 ඔබට මතකයිනෙ මම මේ මාතෘකාව යටතේම "පළමු 25"  හා "දෙවන 25" කියල ලිපි දෙකක් ලිව්ව.ඒක බලන්න මේ පහත සබැඳීයෙන් යන්න.1. https://madhawaweblog.blogspot.com/2019/09/100-tips-to-improve-english-part-1.html2. https://madhawaweblog.blogspot.com/2019/10/improve-your-english-100-tips-part2.htmlමම මුලින්ම ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න ටිප්ස් කිහිපයක් එක්ක ලිව්ව ලිපිය බලන්න මේ සබැඳිය භාවිතා කරන්න.https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.htmlහරි...

Monday, November 2, 2020

Memento Database භාවිත කර පුද්ගලික පුස්තකාලයේ පොත් සූචිගත කරගනිමු

මම මීට පෙර ලිපියක කතා කළා මගෙ පුද්ගලික පුස්තකාලය නිර්මාණය උනේ කොහොමද කියල හා එහි පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන්. මෙතනින් ඒ ලිපිය බලන්න ඔයාලට පුළුවන්.ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ලිව්ව එකක් නිසා පොඩ්ඩක් ආපහු ඒ ගැන මම කියන්නම්. මම පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන් මොනවද කියල.මුල්ම කාලෙ, ඒ කියන්නෙ මම 9 වසරෙ වගේ ඉන්නකොට තමා පුස්තකාලයක් කියන අදහස එක්ක මම දෙයක් කරන්න ආරම්භ කළේ. එතකොට මම කලේ CR පොතක් අරගෙන පිළිවෙලට අංක යොදමින් පොත් වලට විස්තර වගුවකට එකතු කළ...

Friday, October 23, 2020

ඇත්තටම සද්දෙට විද්දෙ අන්දරේද???

මම කාලෙකට ඉස්සර තොටගමුවේ රාහුල හිමියන්ගේ ජනප්‍රවාද ටිකක් කිව්වා ඔයාලට මතක ඇති.ඒව කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒවා බලන්න.අද කතා කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක් ප්‍රසිද්ද ජන කතාවක් ගැන .සමහවිට ඕගොල්ලෝ අහලා ඇති ශබ්දය අහලා ගෙම්බෙක්ට ඊතලයක් විදල මරල දමපු කතාවක් ගැන https://www.123rf.com/photo_45703903_stock-vector-princess-frog-with-a-golden-arrow.htmlමේ සම්බන්ධයෙන් ජනප්‍රවාද දෙකක් තියෙනවා. අංක 1 - අන්දරේඔයාලා කවුරුත් හඳුනන අන්දරේ ගැන...

Saturday, October 3, 2020

Own a personal Library? Maintaining an Index? This is my story

When I was small, my parents had bought me some story books. So, there were some books I owned when I moved to the Collage from the Junior school. Seeing the large library at the collage fascinated me and I started reading like a madness. My father was also an employee of the same school in the administration and therefore, I got a chance of borrowing more than 2 books from the library at a single time. (Actually I borrowed like 10-12 books at once)...

Sunday, April 19, 2020

Hosted wordpress අඩවියකට wordpress.com වල ඇති පහසුකම් හා තවත් බොහෝ දේ ලබා ගන්න Wordpress JetPack

මේක මේ කාලෙ වැඩිපුරම භාවිත වෙන ප්ලගින් එක වෙන්නත් පුළුවන්. මේකෙත් ෆ්‍රී හා ප්‍රිමියම් දෙකක් තියෙනව. ෆ්‍රී එකෙත් ගොඩක් පහසුකම් තියෙනව. මේකෙ තියෙන පහසුකම් රාශිය අතරින් මම කැමතිම හා වඩාත්ම වැදගත් පහසුකම් මෙන්න මේව. 1. සයිට් එකට බරක් නැතිව Site #statistics ගන්න හා බලන්න. මොකද මේකෙදි සයිට් ස්ටැට්ස් දෙන්නෙ wordpress.com එකත් එක්ක. ඉතින් සයිට් එකට කිසිම බරක් නෑ ඒකෙන්. 2. #Brute force attacks වැළැක්වීම. සයිට් එකක පාස්වර්ඩ් එක හොරාගන්න භාවිත කරන මූලිකම ක්‍රමයක්...

Monday, January 27, 2020

GoGreenLK - Eco Friendly Products and Services Web Directory හඳුන්වාදීම

ආයුබෝවන්!. GoGreenLK - Eco Friendly Products and Services Web Directory  වෙබ් අඩවිය හඳුන්වා දෙන්නයි හදන්නෙ. මෙම අඩවියේ පළ කෙරෙනු ලබන්නේ  1. “පරිසර හිතකාමී” ලෙස වර්ග කරනු ලබන, පරිසරයට හානිදායක භාණ්ඩයකට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි “පරිසර හිතකාමී නිෂ්පාදන". 2. "පරිසර හිතකාමී" සේවාවන් (ප්‍රතිචක්‍රීකරණ ආයතන, පරිසරයට හානිකර දේ එකතු කරන ආයතන) නිෂ්පාදකයින්ට/සේවා ලබා දෙන්නන්ට ඉතින් ඔබත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරනවා නම් හෝ...