Sunday, October 9, 2016

Widgets

30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න

හුඟම හුඟ කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ ආවෙ.

දැන් ඉතින් තාත්තලනෙ. ඉතින් වෙලාව කලාව ඉතාම අඩුයි.
ෆෝරම් එකක් පැත්තෙ ගිහිල්ල පොඩි ත්‍රෙඩ් එකක් දාන්න, රිප්ලයි එකක් දාන්න වගේ දේකට ඇරුනම, එක දිගට ලිපියක් ලියන්න කාලය ටිකක් අඩුයි.
නමුත් මම ටික වෙලාවක් වෙන් කරල ෆෝරම් එකකට ලිව්ව ත්‍රෙඩ් එකක් බ්ලොග් එකෙත් දාන්න හිතුව තව අයට ප්‍රයෝජනවත් වෙයි කියල.

------------------------------------------------------------------------------------------------------


මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව. මෙතනත් ඇති. 
ඔයාලටත් අදහසක් අරගෙන දෙයක් ආරම්භ කරන්න මම මේ ලියන්නෙ.

PTC, RevShare, Forex, Ad publishing ගොඩක් දේවල් කරල මේ ඉන්න හුඟක් අය ඩොලර් හොයන්න මහන්සි වෙනව. ඒවායින් අති සාර්ථක උනු අයත් ලංකාවෙ ගොඩක් ඉන්නව. අසාර්ථක උනු අය ඊටත් වඩා ඉන්නව.
මම කතා කරන්න හදන්නෙ physical business එකක් ආරම්භ කිරීම සම්බන්ධව. ලංකාව තුළ ක්‍රියාත්මක කරන.

කෙලින්ම කරන ක්‍රමේටම බහිමු.

=====================================

UPDATE
මෙම ලිපිය මවිසින්ම ඉවත් කරන ලදී. මේක කියවපු අය බිස්නස් එකක් ආරම්භ කළා නම් මට comment  කරන්න ෆේස්බුක් profile url එකත් එක්ක. තවත් උදව් කිරීමට මම සූදානම්. මෙහෙම බිස්නස් එකක් ආරම්භ කරන්න කැමති අයත් අදාලයි. හැබැයි වැඩේ පටන් ගන්නම ඕනෙ. නිකං ආවට ගියාට වැඩක් නෑ.
දැනට තිදෙනෙක් කියල තියෙනව එයාල සාර්ථක ආරම්භයක් අරගෙන කියල. 

එක්කෙනෙක් සතියක් යන්න ඉස්සෙල්ල රු. 12000කට වඩා උපයල (ලාභයම). 
දෙවැන්න දවස් දෙක තුනකින් රු.4000ක පමණ ඕඩර් ලබාගෙන. 
තෙවැන්නා කරන්න ට්‍රයි කරල අතෑරල තිබ්බ බිස්නස් එක ආපහු පටන් අරගෙන දවස් 3-4කින් ඕඩර් 5ක්ම අරගෙන. 

ඔයාලටත් එහෙම සාර්ථක වෙන්න පුළුවන්. එන්න එකතු වෙන්න. 


===============================

මාත් එක්ක එකතු වෙන්න කැමති අය පහත ෆෝර්ම් එක පුරවල එවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfitUCAHcdb3l8RDl7AySJVH68kuAxahGqC3jaX0rTCDvI1IA/viewform
එතකොට මේ ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි. 

සමහරවිට ආයෝජකයින් පවා හම්බෙන්න පුළුවන්. 

17 comments:

  1. හොඳ අදහස් ටිකක්.. මට විශේෂයෙන්ම අර හකුරු අදහස අල්ලල ගියා.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා. කරන්න පුළුවන් හොඳ දෙයක්. මොකද දැන් හැම තැනම තියෙන්නෙ සීනි හකුරුනෙ. :) ඉතින් හොඳ demand එකක් තියේවි.

      Delete
    2. mamath oka gana baluwa madhawa ayya..eth awla thiyenne hoda kithul hakuru ikmanata diya wenawa..... ekata mokak hari wisadumak hoyanna one

      Delete
  2. මාධවගෙ තවත් හොඳ මෙහෙවරක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  3. ලාබෙට බඩු ගන්න තැනක් තියෙනවනම් වැඩේ කරන්න පුළුවන්.. හැබැයි ඔය කිසිත් නැතිව අර මාධව අන්තිමේට කියපු ක්‍රමේට

    වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. අනිවා. බොහොම ස්තුතියි.,

      Delete
  4. වටින විස්තරයක් අයියෙ.

    Blog එකේ Subscribersලට යන mail එකේ singature එක edit කරන්න අයියෙ. තාම පරන .tk domain එක තියෙන්නෙ.

    මම අර ඔයා screenshot ගහලා දීපු app එකේ මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. මම බලන්නම්.
      ඔයාගෙ ඇප් එක නම් සුපිරි.

      Delete
  5. හොද ideas ටිකක්.. වටිනා ලිපියක්

    ReplyDelete
  6. Math kamathi mekata aiye....fb eka iresh dilshan..

    ReplyDelete
    Replies
    1. FB URL එක දාන්න මල්ලි. ඔය නමින් ගොඩක් අය ඇතිනෙ.

      Delete
  7. මාත් එක්ක එකතු වෙන්න කැමති අය පහත ෆෝර්ම් එක පුරවල එවන්න.
    https://docs.google.com/forms/d/e/1FAIpQLSfitUCAHcdb3l8RDl7AySJVH68kuAxahGqC3jaX0rTCDvI1IA/viewform
    එතකොට මේ ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි.
    සමහරවිට ආයෝජකයින් පවා හම්බෙන්න පුළුවන්.

    ReplyDelete
  8. අයියේ මෙන්න මාවත් ඇඩ් කරගන්නෝ.එලකිරි වැඩක් අයියේ මොකද මට ලොකු උනන්දුවන් ඇති උනා.මාත් වැඩේ පටම් අරගෙන තිය්‍ර්න්නෙ.පොඩ් ප්‍රශ්න ටිකක් තියනව අයියේ.ඒවට මන් උද්වු බලාපොරොත්තු වෙනවා මාව ඇඩ් කරගන්න අයියේ අනේක වරක් ස්තූටියි අයියේ.
    https://mobile.facebook.com/harsha.sithum

    ReplyDelete
    Replies
    1. Post එකේ අන්තිමට තියෙන ෆෝම් එක පුරවන්න. මම ඔයාව සම්බන්ධ කරගන්නම් ඊට පස්සෙ.

      Delete
  9. mamath purawala ewwwa..math kamathi madawa ayya okata sambanda wenna

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.