
මම මුලින් දාපු ලිපිය "30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න" ලිපිය හුඟක් අය කියවන්න ඇති කියල හිතනව. ඒක කියවල වැඩක් කරන්න පටන් ගත්තු දෙතුන් දෙනෙකුත් ඉන්නව (මට කිව්ව). අති සාර්ථක ලෙස.
අනිත් අය දැන් පරක්කු වැඩියි. මම පෝස්ට් එක ඉවත් කලා.
මොකද දන්නවද, වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය නිසා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක්
අරඹන්න තවත් කැමති අය ඉන්නව නම් මට කියන්න.
උදව් කරන්න මම සූදානම්. පොදුවේ නෙමෙයි, පුද්ගලික...